ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති

April 20, 2021 at 12:04 am | lanka C news
ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති

ගස් නැති වුණා කියා ඔක්සිජන් නැති වෙන්නේ නැතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා සඳහන් කරයි.

පරිසර විනාශය සම්බන්ධයෙන් මේ දිනවල පවසන කතා සියල්ලම බොරු බවත් පරිසරවේදීන් යයි කියනා පිරිස් ඒවා පවසන්නේ ඩොලර් වෙනුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.

දේවානි ජයතිලක සහ භාග්‍ය අබේරත්න මෙහෙයවනු ලබන්නේ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක විසින් බව ද ඔහු චෝදනා කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

27,000 views

36 Comments to “ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති”

  1. මිල්රෝයි වෙන්නප්පුව says:

    ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ

    තෙල් බිව්වත් තෙල් නෑවත් මට කමක් නෑ

    අපට ඡන්දෙ වැටෙනව නම් කමක් නෑ

    කමක් නෑ කමක් නෑ

    ගස් නැතිවට අපට ප්‍රියේ

    ඔක්සිජනුත් හොඳට තියේ

    චුට්ට චුට්ට වසත් කැවේ

    ගොක්කොළ අතු නිතර මැවේ

    ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ . . .

    ඡන්ද දිනේ ළඟ එනවා

    උදෑසනම අපි යනවා

    කතිර ගසා වස කනවා

    අපි ගොනාට ඇන්දෙනවා

    ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ . . .

    • ගස් තිබේ says:

      මැද පෙරදිග ඔක්සිජන් නැත්ද?

      • මිල්රෝයි වෙන්නප්පුව says:

        මොලය තිබුණට බුද්ධිය නැද්ද?

  2. Haramanis says:

    This brainless wiyath maga is not suitable for the post. The CEA is duty bound to protect the environment whereas this brainless donkey is promoting destruction. Trees don’t manufacture oxygen but filter and clean the air. If we follow this idiot Sri lanka would be another Delhi or Chinese city where it will be full of smog and massive increase of respiratory diseases. He is accusing honest officers as dollar crows but the fact is this rascal is greedy for racketeering funds.

  3. CHL says:

    මේ කියන කතාව සම්පූර්නයෙන් ඇත්ත​. 5 වසරෙ විද්‍යාව ඉගෙන ගත්ත ළදරුවන් ලොකු වෙලා ඒ දැණුමෙන් දේශනා කරන සමහර ටියුශන් සර් ලත් ඔක්සිජන් නැතුව මිනිසූ මැරෙන්න යනවා කියා පට්තපල් බොරු උගන්වනව​.
    අද මිනිස්සු හුස්මගන්න ඔක්සිජන් හැදුනේ වසර බිලියන් ගානක් තිස්සේ.
    ඒ ඔක්සිජන් ප්‍රමාණය එක්ක ගස් වලින් අද එන්නේ ඉතා සුලු ප්‍රමානයක්. ශාක අවශ්‍ය ඔක්සිජන් සඳහා නොවේ. ඌෂ්නත්වය අඩු කර ගැනීමට​.

    • මිල්රෝයි වෙන්නප්පුව says:

      ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දී ශාක පත්‍ර මගින් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අවශෝෂණය කොට සූර්ය ශක්තිය උපයෝගී කර ගනිමින් ඒවා සීනි වැනි සංයෝගයක් බවට පත් කරනවා. ශාකය ආහාර ලෙස ගන්නේ එයයි. මේ රසායනික ප්‍රතික්‍රියාවේ අතුරුඵලයක් ලෙස ශාක මගින් ඔක්සිජන් නිපදවා ඒවා වායුගෝලයට මුදු හැරෙනවා. එක් විශාල ගසකින් මිනිසුන් හතර දෙනෙකුගේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලන බව විද්‍යාත්මකව තහවුරු කොට තිබෙනවා.

      කෙසේ නමුත් මෙහි කොමෙන්ට් දමන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ හෙංචයියන්ට සහ 69 ලක්ෂයක් වූ නිර්වායු ජීවීන්ට මෙය අවශ්‍ය නැහැ. ඔවුන්ට ඕනෑකම තිබෙන්නේ ආණ්ඩුවේ හෙංචයියන්ගේ ගස් කැපීමේ ව්‍යාපාරය සාධාරණීය කිරීම පමණයි

    • Thilina says:

      ඉන්දියාවේ මිනිස්සුන්ට ඔක්සිජන් නැතුව සල්ලි වලට ඔක්සිජන් බාර් වලින් ජීවත්වන Vedios කරුණාකර බලන්න, ගස්වල වටිනාකම තෙරුම්ගන්න.

  4. නිකමා says:

    ඔව් නේ ! ළග පාතක උනා නං හඳේ හරි අඟහරුගේ හරි ඉඩං කෑල්ලක් අරං යන්න තිබ්බා , එහේ මෙ වගේ අඩු වයසින් මෝරාපු එවු නුත් (කලටි ? නෑ , නෑ , කුරෝලු ) නැතුවෑති .

  5. බිල්ල says:

    මූනම් සුදුසු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති කමට නොවේ, මැනිං මාකට් එකේ බඩු උස්සන්න. මෙහෙම පට්ට මොට්ට සභාපති කෙනෙක් ඉන්න පරිසර අධිකාරිය මොකක්ද?

  6. දුටුගැමුණු says:

    අපිට ඔක්සිජන් එපා. ෆෝමලිං ඕනෑ

  7. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පො දීපියව්කො උත්තර දැන්. එතකොට කාන්තාර වල ඉන්න ඔටුවො හුස්ම ගන්නෙ නයිට්‍රජන්ද? රට මැද්දෙ අලියි වනාන්තරයි දාගෙන රට නන්නත්තාරයි. සිංගප්පූරුව දියුනු කලේ වනාන්තර තිබිලද? ඇමෙරිකාවේ රුසියාවෙ අලි ඉන්නවද?

  8. ගිරුවා රාල says:

    තාත්තෙක් නෑ කියල මුගේ අම්මා මු වැදුවෙ නැද්ද.අචජාතක බල්ල.

  9. කපිල සුරංජිත් says:

    මුන් මේව කියනකොට පොහොට්ටුවට චන්දෙ දුන්න අමු ගොන් බයියො හැන්ගිලා

  10. මාක්ස්වාදී ජෙප්පා says:

    අපිට ඔක්සිජන් ඕන නෑ. මහින්ද මහත්තයගෙ පිනට ඔක්සිජන් ඉබේ පහල වෙනවා. මේක පින් බිමක්.

Main News