ගස් ලක්‍ෂ දෙකක් ගලවා වෙනත් තැන්වල සිටුවන යන්ත‍්‍ර දෙකක් ගෙන්වයි..

September 26, 2020 at 12:00 pm | lanka C news
ගස් ලක්‍ෂ දෙකක් ගලවා වෙනත් තැන්වල සිටුවන යන්ත‍්‍ර දෙකක් ගෙන්වයි..

ගස් උදුරා වෙනත් තැනක නැවත පැළ කිරීම සඳහා යොදා ගත හැකියි යන්ත‍්‍ර දෙකක් විදේශයකින් මිලදී ගැනීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

ඔහු මේවා උපදෙස් ලබාදී ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරින් අතර ඇත එම අමාත්‍යාංශයට සාකච්ඡාවකදීය.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගස් ලක්ෂ දෙකක් පමණ කපා ඉවත් කිරීමට සිදුව ඇති ඇති නිසා මෙම තීරණය ගත් බව ගෙන ඇත.

සංවර්ධන ව්‍යාපෘති වල දී ගස් කපා ඉවත් කිරීමෙන් පරිසර සුරක්ෂිතතාවට බලපෑමක් එල්ල වී ඇති නිසා මෙම යන්ත්‍ර දෙක මෙම වසරේදීම ගෙන්විය යුතු බව ද ඇමතිවරයා සඳහන් කර තිබේ.

22,276 views

5 Comments to “ගස් ලක්‍ෂ දෙකක් ගලවා වෙනත් තැන්වල සිටුවන යන්ත‍්‍ර දෙකක් ගෙන්වයි..”

  1. Perera says:

    This is an excellent idea. This should have been done long before. We need to have even more such machines effectively working in all part of the country. …even private sector should have these machines to rent out.

  2. Green Sri Lanka says:

    This is a brilliant idea. A tree take years to grow. We can preserve greenery along with development. Hats off.. !!👍😊

  3. අතුල සෞදි says:

    කොසොල් රජතුමා දුටුව සිහින 16 මතක් උනා .

  4. පුංචි කාර් එකක් ගන්න බලාගෙන සිටි බයියා says:

    මේ ගොබ්බා කොන්දොස්තර ට තේරෙන්නේ නැහැ ගහලා ගලවලා වෙන තැනක හිටෙව්වා කියලා පාරිසරක තත්වය, පසේ ඇති සංයුතිය, පසේ තෙතමනය වගේ දේවල් නොගලපුනොත් ඒ ගස මැරෙනවා, එහෙම නැත්නම් වර්ධනය බාල වෙනවා, ඵල හට ගැනීම අතරමග නවතිනවා කියලා. ඒ ගැන අවබෝධයක් තිබීම ඉතාමත් අවශ්‍ය වෙනවා. නැත්නම් අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් කන්නේ නැතුව වෙන දෙයක් බලන් හිටින්න.

  5. kuru says:

    මේවා ලංකාවේ උන්ට හදන්න බැරි මැෂින් වෙන්න ඇති.

Main News