ගහන්න අත්පුඩියක්.. ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි.. ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි..

March 11, 2018 at 10:39 pm | lanka C news
ගහන්න අත්පුඩියක්.. ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි.. ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි..

කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමන ලද ආණ්මඩුවේ පිහිටි ‘මදීනා’ හෝටලය අද පස්වරුව වන විට නැවතත් තිබූ තත්වයටත් වඩා හොද තත්වයට ඉදි කර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබීය.

දිස්ත‍්‍රික්කයේ එජාප-සන්ධාන දේශපාලන නායකත්වය පොලීසිය ඇතුළු ප‍්‍රදේශවාසීන් විසින් ඉමහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත.

පැය 12 කට ත් අඩු කාලයකචී මදීනා හෝටලය තිබූ තත්වයට පත් කරන්නට වහලයක් ගසා, වෙළදාම සදහා කෑම බීමද ගෙනැවිත් හෝටලය නැවත විවෘත කරමින් ආනමඩුවේ ජනතාව ජාතිවාදී වියරුව පරාජය කර තිබේ.

මෙම වෙළදසැල ගිනිතබන්නට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනතර පාසැල් සිසුන් වන බවද වාර්තා වෙයි.

95 views

26 Comments to “ගහන්න අත්පුඩියක්.. ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි.. ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි..”

  1. gal ibba says:

    Munma kadala munma haduvavathda.?

  2. simion says:

    “යේක මාතියා යපිලට රිපෙයර් කරා ගන්ඩ බැරුව තමා හිටියා..යපිලම තමා පිච්චුවා…ශිංගල මුනියලා ඔක්කෝමලා ඔන්දට රිප්පෙයාර් කොරලා දුන්නා…හෙහ්…හෙහ්…හෙහ්…”

  3. බදියුදීන් says:

    විල්පත්තු වනසන තවත් සක්කිලියෙක්. මේ පුත්තලම් බුරුවා තම්බින්ගේ චන්ද ටික ගන්න කරන වැඩ. පොන්න කප්පම් බණ්ඩාරය,

  4. Seethala says:

    පාලිත රංගේ බණ්ඩාරගේ හිතවාදී හාමුදුරු කෙනෙක් කතෝලික බෞද්ධ ගැටුමක් හදන්න ගියා චන්ද පැරදුම එකක්ක.

    ඒකෙන් පස්සේ තමයි ඔය මුලිම් කලබල ඇති කලේ . ඒකටත් යූ එන් පී මන්ත්‍රී වරු සම්බන්දයි කියල ජනාධිපති කිව්වා

  5. තුෂාර says:

    රාජපක්ෂ පාලනයේදී ප්‍රබාකරන් පරදා LTTE විනාශ කලදා දෙමල ජාතියට විරුද්දව ජාතිවාදය මතු නොවුනේ සබැ නායකත්වය නිසයි

  6. FREE says:

    අත්පුඩියක් ගහන්න පුළුවන් ,හැබැයි ගුරුවරිය දණ ගස්සපු එකාව දණ ගැස්සුවොත්?

  7. Citizen Perera says:

    Keep up the good work Sri Lankans… It’s easy to destroy but difficult to rebuild. These attackers don’t realise that they are destroying Sri Lanka. Not just one community…

Main News