ගහන්න අත්පුඩියක්.. ETCA ගැන ඉරාජ් වීරරත්නගේ අදහස මෙන්න..
October 30, 2016 at 12:00 pm | lanka C news
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් පල කර ඇත.
ඉන්දියාවේ රැකියා ප්රශ්නයට විසදුමක් වශයෙන් කෙසේ හෝ මෙම ගිවිසුම අත්සන් තැබිය යුතු යයි පවසන ඔහු මෙම ගිවිසුම හේතුවෙන් තමන් දැනට මිලියනයක පමණ වියදමෙන් නිෂ්පාදනය කරන සංගීත වීඩියෝවක් මෙම ගිවිසුමෙන් පසු ලක්ෂ තුනකට පමණ මුදලකට සිදු කර ගත හැකි යයිද සදහන් කරයි.
Yako Iraj umba patta… good job…
MEKA KOHE INNA HALPARUWEKDA
MEKA KOHE INNA MODA HALPARUWEKDA….?
Good to see that you are against ECTA.
I like your music as well. Keep it up. Free thinking makes great innovation.
Ape hisata ape ath mai sewwanella. Lankawe ape hadagasmatath VAT ennai yanne..ape anaga