ගහන්න එන වල්අලි නවත්වන ගාථා කුරාණයේ තිබෙනවා.. බුදුන් වහන්සේත් නාලාගිරි දමනය කලේ ගාථාවකින්..- සජිත්
September 15, 2019 at 3:25 am | lanka C news
පහරදීමට එන වල් අලි නතර කළ හැකි ගාථාවක් කුරානයේ ඇති බව මුස්ලිම් ජාතික වනජීවී නිලධාරියෙක් තමනට පැවසූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බුදුරජාණන් වහන්සේට ද පහර දීමට පැමිණි නාලාගිරි ඇතා මෙල්ල කලේද බුදු දහමේ ඇති ගාථාවකින් යයිද ඇමතිවරයා සදහන් කලේය.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
MAWBIMA AGADAYAKATA GENATH DAMUWAN(RANIL,RAVI,RAJITHA,SOBITHA HIMI,RATHANA HIMI,MAITRI,CHANDRIKA)
කුරාණයේ කොහොමද අලි ගැන තියෙන්නෙ. කාන්තාරයේ අලි නෑ.
මේ වගේ හරක් ගැන නම් ඇති අනිවා
මේ කාලකන්නියට කඩේ යන මිනිස්සු ඉන්නවනේ.
Sajith kiyana bootuvage danuma nile nil. Me yakath sira vage ksgen hari danagath deyak desa baanava. Ithin apita kiyanne me vage unta chande denna kiyalada ?
කුරානයේ ගාථා නැහැ තිබෙන්නේ සුරා මෝඩයා දැනගනින්
මෙවෙනි අන්ධ භත්තියෙකුට , පුලුවන්ද රටක් පාලනය කරන්න ??????
මෙයාට බුදු දහම ගැන මෙලොව දැනුමක් නැත, ගොන් කථා කියන්න ගියොත් තිබෙන ජන්ද ටිකත් නැති වෙයි. දන්න දෙයක් කථා කළොත් හොදයි. මොහු බුද්ධිමත් නායකයෙකු නොවේ. සරල කථා බොරැ පොරොන්දු මෙකල හරියන්නේ නැත.
තමන්ගේ Born Again බයිබලයේ නැද්ද?
ane palayanko aliyek issahata ara kuranaye gatawa kiyagena apita nidhase inna dila muda anagatha janadipathi?
අලි එලවන්න නෙමේ, අරාබියේ ඔටුවෝ එළවන්න වෙන්නැති ඒ මන්තරේ. අනේ මන්දා ජනාධිපති පිස්සුව හින්දා තව ඉස්සරහට මොකනේ මොකක්වෙයිද කියල.