ගහන්න එන වල්අලි නවත්වන ගාථා කුරාණයේ තිබෙනවා.. බුදුන් වහන්සේත් නාලාගිරි දමනය කලේ ගාථාවකින්..- සජිත්
September 15, 2019 at 3:25 am | lanka C news
පහරදීමට එන වල් අලි නතර කළ හැකි ගාථාවක් කුරානයේ ඇති බව මුස්ලිම් ජාතික වනජීවී නිලධාරියෙක් තමනට පැවසූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බුදුරජාණන් වහන්සේට ද පහර දීමට පැමිණි නාලාගිරි ඇතා මෙල්ල කලේද බුදු දහමේ ඇති ගාථාවකින් යයිද ඇමතිවරයා සදහන් කලේය.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
මුස්ලිම් අලි මන්තර? මෙයාට ඇත්තටම පිස්සු
මයිත්‍රී සහ මෙයා නම් හරි ෂෝක් ඩබල; එල හරකයි මී හරකයි වගේ
Ane mehemath modayek… Sirisenatama thamai galapenne.