ගහන්න වාසුට අත්පුඩියක්.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි.. ඉහලම අධිකරණයේ නඩු දමයි..
January 13, 2017 at 1:20 pm | lanka C news
විදෙස් සමාගම් වෙත හම්බන්තොට වරායත් අවට ඉඩම් අක්කර 15,000ක පමණ ප්‍රමාණයත් ලබාදීම සදහා රජය ගෙන තිබූ තීරණයට එරෙහිව ගොනු කරනු ලැබ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ලොනු කර ඇත්තේ නඩු අංක 467-2016 අංකය යටතේය.
අධිකරණයේ නඩු ක්‍රියාමාර්ගයක් පවතින බැවින් මෙම දේපල පැවරීමේ කටයුත්ත සිදු කිරීමට නොහැකි වනු ඇති බව නිතී ප්‍රවීණයින්ගේ අදහසයි.
මීට පෙර ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව රජයට අයත් වූයේ වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කරනු ලැබූ නඩුවක් ජය ගැනීම හේතුවෙනි.
duppathkama nethi unoth munta kelawenawa……..saadukin pelenaun dan ithin nagitiyau kiyanna beri wenawa……………mei wage rei daniyella handunaganna beri modayo inna ratak…….
Good move