‘ගහලා මං ළගට වරෙල්ලා..’ මාවනැල්ල බුදුපිලිම කැඩූවන්ට විසි ලක්‍ෂයක් දී සහරාන් දන්වලා..

June 14, 2019 at 11:20 am | lanka C news
‘ගහලා මං ළගට වරෙල්ලා..’ මාවනැල්ල බුදුපිලිම කැඩූවන්ට විසි ලක්‍ෂයක් දී සහරාන් දන්වලා..

මාවනැල්ල සහ ආසන්න ප්‍රදේශයන්හි බුදු පිළිම කඩා දැමූ සිද්ධියේ සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් ජාතික තව්හිත් ජමාත් සංවිධාන නායක මොහොමඩ් සහරාන් හසීම් විසින් ලබාදී ඇති බව රහස් පොලීසිය විසින් ඊයේ දිනයේ මාවනැල්ල අධිකරණය වෙත දැනුම් දෙන ලදී.

එම බුදුපිළිම කැඩීම සිද්ධිය සම්පූර්ණයෙන්ම සහරාන් විසින් මෙහෙයවු කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවූ බව රහස් පොලිසිය කියා සිටියේය.

‘උඹලා ගහලා මං ලගට වරෙල්ලා’ යනුවෙන් සහරාන් එම සැකකරුවන්ට පවසා ඇතැයි ප්‍රශ්නකිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයිද කරුණු හෙලි වී තිබේ.

මෙම සියළු සැකකරැුවන් එළැඹෙන 27 වන දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

37,937 Viewers

3 Comments to “‘ගහලා මං ළගට වරෙල්ලා..’ මාවනැල්ල බුදුපිලිම කැඩූවන්ට විසි ලක්‍ෂයක් දී සහරාන් දන්වලා..”

  1. sarath says:

    මාවනැල්ලේ ඒවානම් දැක්ක , නැගෙන හිර තිබ්බ ඒවා කඩල ඩෝසර් කරලම දැම්ම ,කවුරුත් දැක්කේ නැහැ,පන්සල් වලට අයත් අක්කර ගණන් අල්ල ගත්ත එකෙක් PCS එකෙදිවත් ප්‍රශ්න කරේ නැහැ………සිංහල දේශපාලකයෝ චන්ද 3000 කට අපිව පාවා දුන්න .

  2. sunimal says:

    වහාබි රැවුල දිගට වැවීම තහනම් කල යුතුය රැවුල දිගට නැති අයට අල්ලාහ් කන්නියාවන් 72ක් දෙන්නේ නැතිලු එම නිසා මුන් අපේ රටෙන් පිටවී යන්න පුලුවන් එය රටට හොදක් මොකාද රැවුල නැත්නම් වහාබි නොවේ

  3. Saradiel says:

    වහාබි ඉස්ලාම් සහජීවනයට විසාල බාදාවක් පාරම්පරික මුස්ලිම්වරු මෙය වනසා දැමීමට එක්විය යුතුය

Main News