ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

January 31, 2020 at 10:32 pm | lanka C news
ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

මීළඟ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ තරග කරන්නේ ‘ගෝඨාභය ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක තේමාවෙන් බව සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා එහිදී කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ පූර්ණ බලය ලබාදී ඇති බවයි.

මේ අතර කොළඹදී පැවති තවත් මාධ්‍ය හමුවකදී දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසින් සඳහන් කරන ලද්දේ මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂනායක ධුරය ද ඉවත් කර ගැනීම සඳහා සූක්ෂමව කටයුතු සිදුවෙමින් ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත්වනු ඇති බවත් ඒ සඳහා දැනටමත් ඔහු කටයුතු සංවිධානය කර ඇති බවත් එම පක්ෂයේ සභාපතිවරයා සඳහන් කළේය.

218 views

10 Comments to “ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’”

  1. අර්යාව says:

    මෙතුමා දෑන් රන්ජන්ගෙන් ටියුශන් ගන්නව සාමාන්යපෙල විභාගයට

    ලක්ශ ගනන් මහජනයගෙ සල්ලි නාස්තිකරල ප්රෙමදාස ලන්කවෙ සිට ටෙලිපොන්වලින් එන්ගලන්තයට ටිවිශන් දීලත් G C E පාස්වෙන්න බරිඋන ගොන් පුත සජිත් ජනාදිපති කමට සුදුසුයි

    වෑඩ පුලුවන් අය වෑඩ වෑඩ කරන්නෙ උදේ 8 සිට හවස 4 වනතුරු පමනයි. වෑඩ බෑරි අය තමයි උදේ සිට රෑඑලිවෙනකම් වෑඩ.

    මෙන්න වෑඩ උසනම් සිකුයුරිටි කොට නම් කම්කරු

  2. මහජනයා says:

    රාජ්‍යයට අති උතුම් දිනයක් වන පෙබරවාරි 04 හෝ ඊට පෙර MCC ගැන තම ස්ථාවරය රාජ්‍යය නායකයා විසින් නිල වශයෙන් ජාතිය ඉදිරියේ ප්‍රකාශ කල යුතුය.
    MCC හා මහබැංකු මංකොල්ලය ගැන “පිට කොන්දක් නැතිව වැනීම” 69 ලක්ෂයක ජනමතයට වංචා කිරීමකි.
    මේ කරැණු දෙකම රටේ ජනතාවට අතිශය තීරණාත්මක හා සංවේදි කරැණු 2ක්,එමෙන්ම පොහොට්ටුවේ ජනාධිපති අපේ්කයාගේ ජයග්‍රහණයට මුල් වූ ප්‍රධාන කරැණු දෙකක්.

    • sajitha says:

      gota muladima kiwwa ratata ahitakara kisima givisumakata atsan karanne nae kiyala. owa gaena hondin danne aya, katakala aya eka balaganiy. nodanna de gaena kata karanta epa.

  3. තොපිගූ හැත්ත ගෝථාට අවලාද දොස්නැගුවා තොපි වගේ අලපාලු සක්කිලි පාදඩ පොන්න පකයඳ රටට අවෂ්‍ය තොපේ දෙමල මුස්ලිම් පකයන් තියාගෙන වලපල්ලට පලයව් බුදුදහම රකින සිංහලයන් ගෝථා බලාගනිවී නිර්ලජ්ජිත ගූ ඇන්පූපූ ලැජ්ජයි සමනොලයෝ තොපිවගේ සක්කිලියන් දැන් ගෝථාට කඩේයන එක ගෝථා එයගේ පාලනය කොරලා පෙනවයි එතකන් තොපිත් ඉගෙනගනියව් සක්කිලි රැල​?????????

  4. නියමයි. ගෝඨා ජනපති -සජිත් අගමැති අපේක්ෂක-රනිල් විපක්ෂ නායක අපේකෂක- ඒ කියන්නේ අප්‍රේල් වලින් පසු විපක්ෂ නායක රනිල්-සජිත් නිකම්ම මන්ත්‍රි. නියමයි. සජිත් විතරක් නෙමෙයි වටේම ඉන්නේ ගොන්නු කියල රටම දන්නවා දැන්.

  5. MD says:

    Gotabaya Janapatitumath Murunga atte naginne natuwa Mahinda mahattaya wenuwen Prakasha nikuth kala yutui.Mula amataka kala kawuruth Desapalanayen athu gawilama giya.

  6. namal raj says:

    Madam Aryawa, tuition for Sajith is useless, he can’t learn anything from books. Only thing is get Ranjan to teach him how to shoot with his gun to look like a Misfire , that way he can shut off Ranil forever.

  7. siri says:

    Jepponta yanenaman nathiwela MCC ganama kiyawanawa ratawasiya kiyanne jeppoma nemei.

  8. 77 UNP says:

    මේ කතන්දර ඇහෙනවිට මුන්ගේ නව සන්ධානෙට හොඳම නම “කූඩලු සන්ධානයයි” ලකුණ විධියට “කූඩෑල්ලා” ගන්න පුළුවන්. මුන් ජනාධිපති තුමාගේ එල්ලෙන්නමයි හදන්නේ. එහෙම නැතිනම් නව සන්ධානෙට නමක් විධියට “ගෙඹි සන්ධානය” සහ ලකුණ විධියට “ගෙම්බා” ගන්න පුළුවන්. කොච්චර පයින් ගහලා දොට්ට දැම්මත් මුන් ජනාධිපති තුමා ලගටමයි පනින්න හදන්නේ. මොකක්ද වඩා ගැලපෙන නම මුන්ගේ පක්ෂෙට.

Main News