ග‍්‍රහචාරය බලවත්.. රනිල් ජනාධිපතිකමෙන් පන්නන්න බෑ.. ඉතිරි වසර දෙකහමාරම ඔහු ජනපතියි..

August 7, 2022 at 3:20 am | lanka C news
ග‍්‍රහචාරය බලවත්.. රනිල් ජනාධිපතිකමෙන් පන්නන්න බෑ.. ඉතිරි වසර දෙකහමාරම ඔහු ජනපතියි..

රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය අනුව ඔහු ජනාධිපති ධූරයෙන් පන්නා දැමීම නොහැකි බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා සදහන් කරයි.

වික්‍රමසිංහ මහතාගේ ජන්ම පත්‍රය අනුව මේ ගත කරන්නේ බලවත් දසාවක් බැවින් ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ජනාධිපතිධුරයේ රැඳෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

14,759 views

19 Comments to “ග‍්‍රහචාරය බලවත්.. රනිල් ජනාධිපතිකමෙන් පන්නන්න බෑ.. ඉතිරි වසර දෙකහමාරම ඔහු ජනපතියි..”

  1. atta says:

    මෙරට නොදියුනු වෙන්නෙත් මිනිසුන් නොදියුනු වෙන්නෙත් මේවගේ තමාවත් නොදන්න පට්ටපල් බොරු කියන හොර තක්කඩි පිලිගන්න ඉන්න මානසික බියෙන් පෙලෙන හරක් රැලක් මෙරට සිටින නිසයි.

  2. Ratta says:

    මෛත්‍රීපාල ජනාධිපති කාලේ මැරෙනව කිව්ව එකානේ මේ

  3. Kapila says:

    උඹට රාජපක්ෂ ල කීයක් දුන්නද මේක කියන්න. ගෝට වසර 5 ම ඉන්නවා කියලත් උඹ වගේ එවුන් කියල තිබුන. 2015 දී මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්නවා කියලත් එකෙක් කීව. ලංකාව හැමදාම එකම තැන ඉන්නේ උඹල වගේ අය නිසයි.

  4. Lalla says:

    දෛවඥයෝ කියන්නේ බොරුව වපුරන හොරු. පර බැ..ගේ පුත්තු දූරු මරල හරි පිටුවහල් කරල හරි ඉවර කරන්න ඕන. උත්සාහය සැලසුම කියන දේවල්වලට ඇති බලයසහ නීතිය ක්‍රියාත්මක වීම මත පමණක්ම ජාතියක් ගොඩ නගන්න පුලුවන් කියන විශ්වාසය අඩුම තරමේ පාසල්වල අධ්‍යාපනයට ඇතුලත් කල යුතුයි.

  5. සුමනදාස says:

    මේ කාලකන්නි හොරු බොරු කියන්නේ මුං හැරෙන හැරෙන පැත්තට කතාව වේස හොරු

  6. අතුල says:

    අනේ මේ දැන් උඹලා කියන විදිහට තමයි සේරම වෙන්නෙ… පල පල පල් හොර තක්කඩි රෙද්දේ ග්‍රහ චාරය ඇයි කෝ ? අර 2020 කිරියෙන් පැණියෙන් රට ඉතිරෙනව කියපු වෙසිගේ පුතාල

  7. Don says:

    බයිලා කියන්නේ නැතිව පලයන්යන්න.

  8. සනි says:

    ඒ කියන්නේ ග්‍රහචාරය ලියවිලා තියෙන්නේ වයවස්තාවට අනුවමයි.

Main News