ග්ලයිපොසේට් තහනම ඉවත් කලා… රතන හිමිට කොචොක් කරමින් වැවිලි ඇමති කියයි..

March 17, 2018 at 6:26 am | lanka C news
ග්ලයිපොසේට් තහනම ඉවත් කලා… රතන හිමිට කොචොක් කරමින් වැවිලි ඇමති කියයි..

ගල්යිපොසේට් සදහා වන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු ආර්ථික සභාව විසින් බවද ඇමතිවරයා සදහන් කරයි.

මෙම තීරණයට විරෝධය දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමිගෙන් ඇමතිවරයා ඉල්ලා සිටියේ ගල්යිපොසේට් වෙනුවට වෙනත් වල්නාශකයක් ලබා දෙන ලෙසයි.

83 views

10 Comments to “ග්ලයිපොසේට් තහනම ඉවත් කලා… රතන හිමිට කොචොක් කරමින් වැවිලි ඇමති කියයි..”

  1. තුෂාර says:

    යහපාලනයේ පෙර ගමන්කරු… අහෝ රතන!

  2. ඇම්ඩන් මල්ලි says:

    ඕක මට උනානං, මම ග්ලයිෆොසේට් වීදුරුවකට හොඳට සීනි දාල බීලා අපවත්වෙනව විළිලැජ්ජාවට. කොහෙද මූට එහෙම එකක් ගෑවිලාවත් තියෙනවැයි.

  3. climax says:

    Actually it’s good although i don’t like the government.

  4. ගන්ජ බන්ඩි says:

    දැන් ඉතින් අතන අර ගොලයගෙ ඒට්කසි ගහල බුදිය ගනිය්.

    • Asaranaya says:

      හොර ගණයෝ ග්ලයිපෝසේට් දානයට අරන් වැළඳුවානම් හොඳ නැද්ද , හැකි ඉක්මනින් නිවන් දකින්න පුලුවන්

  5. Nish says:

    මහින්ද බෑ කියද්දී යුද්දෙ කරා. සිරිසේන බෑ කියද්දී ගල්යිපොසේට් තහනම් කරන්න බැරිද අවසර?

  6. Love nature says:

    මනුස්ස ගාතන කිරීමට ගල්යිපොසේට් ගෙන්වීම සම්බන්දයෙන් දඩුවම් පැමිනිය යුතුය

  7. SUNIMAL says:

    රජරට පළාතේ සිඝ‍්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගැනුණේ ද තහනමකට ලක්වු මෙම කෘෂි රසායනිකවල අඩංගු වු සංඝඨක බව වෛද්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියා.

  8. Dasa Nayaka says:

    No need to discuss about Rathana Thero.Discuss about Glyposete,need it or not

  9. adrian says:

    Naveen dissanayake ta chande denna EPA.
    Naveen is a man bribed by NGO’s and foreign govertments
    Has no sympathy for people dying from kidney cancers
    Lets hope Naveen too dies from a Cancer

Main News