ග්ලයිපොසේට් තහනම ඉවත් කෙරේ..

May 2, 2018 at 3:50 pm | lanka C news
ග්ලයිපොසේට් තහනම ඉවත් කෙරේ..

ග්ලයිපොසේට් කෘෂි රසායනිකය සදහා පනවා තිබූ තහනම තේ හා රබර් වගාය සදහා ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා කොළඹදී මාධ්‍ය අමතමින් මෙම අදහස් පල කලේය.

ග්ලයිපොසේට් මෙරට භාවිතය තහනම් කරන ලද්දේ 2015 වසරේ සිටයි.

මෙම තහනම ඉවත් කිරීම ගැන පාර්ලිමේනතු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි දක්වන්නේ දැඩි විරෝධයකි.

107 views

16 Comments to “ග්ලයිපොසේට් තහනම ඉවත් කෙරේ..”

  1. Raawana says:

    Pansalwal koyinda Tea, Rubber?

  2. FREE says:

    දැන් රතනෙ මොනව කරයිද​?
    රතනෙ ඉල්ලා අස්වෙයි.
    එහෙම කරයිද​?
    නෑ රතනෙ අස්වෙලා ඉල්ලයි,
    ඒ මොනාද​?
    ග්ලයිෆොසේට්,

Main News