ග්ලයිපොසේට් සටනින් පැරදේ.. රතන හිමියෝ අපවත්වන බව කියති..

September 21, 2016 at 12:01 am | lanka C news
ග්ලයිපොසේට් සටනින් පැරදේ.. රතන හිමියෝ අපවත්වන බව කියති..

තම දිවි ඇති තෙක් මෙරටට යලිත් ග්ලයිපොසෙට් අඩංගු රසායනික් පොහොර ගෙන්වන්න ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියහ.

ඉදිරි මාස දෙක තුනක් තුල තේවතු සදහා ගල්යිපොසෙට් ලබා දිය හැකි යයි ඇමති නවින් දිසානායක මහතා කල ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර ලෙස උන් වහන්සේ මේ අදහස් පල කලහ.

සම්බන්ධ පුවත්

යහපාලනේ අන්තිම ‘යහ පුරුක’ත් ගැලවේ…

26 views

26 Comments to “ග්ලයිපොසේට් සටනින් පැරදේ.. රතන හිමියෝ අපවත්වන බව කියති..”

  1. පච රණවක​ says:

    අතුරේ ගිය රතන බිමට වැටී අපාගත විය​.

    • sunimal says:

      අනිවා අපායෙන් නවතින්නේ නෑ …අපාය හොඳ වැඩියි මිස්ටර් රතනට

  2. Notthischange says:

    Ko Rathane dan ekiya rata ona natheyi? Wasa wisa nathi kama kewama okkoma hariyeyi?

  3. Rupe says:

    මෙයා නොමැරෙන කෙනෙක් කියලයි හිතාගෙන ඉඳල තියෙන්නේ.

  4. Dickie Bird says:

    Rathanayage as dekath gilila.

  5. chandana says:

    meya maila apagatawela godak kal,,,,,,,,,,rata pawala dunnu jaha palanaye un ekka muth walapallata gihilla godak kal

Main News