ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

November 23, 2021 at 8:40 am | lanka C news
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

ග්ලයිෆොසෙට් වල් නාශක තහනමක් ඉවත් කිරීම හේතුවෙන් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා ධුරයෙන් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රජයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

ගල්යිපොසේට් ඇතුළු පළිබෝධනාශක 5 තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කර තිබූ ගැසට් නිවේදනය පිළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් ඊයේ දිනයේ අවලංගු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඊයේ දිනයේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය අද දිනයේ ඉවත් කර ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

48,965 views

25 Comments to “ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..”

  1. Gamaraala says:

    REVERSAL …REVERSED….!!!!!

  2. Silva says:

    මේක දැන් පිස්සන් කොටුවක්. 69 පිස්සො කරපු අපරාදෙ

    • Sagara says:

      තෝ කියන්නෙ අනුරට දෙන්න කියලද? බලන් හිටපන්. 😛 😀

    • Slave Island says:

      හා..හා කලබල වෙන්න උද්දාමයට පත් වෙන්න එපා වහලුනී .පොඩි ඩ්‍රාමා එකක්.
      සර් පොහොර අධ්‍යකෂකවරුව්ව එලවනවා..69 ලක්ෂ වහල්ලු හුරේ දානවා..27ලක්ෂ වහල්ලුයි 3% වහල්ලුයි හිනා වෙනවා.
      ග්ලයිෆොසේට් තහනම ඉවත් වෙනවා…27ලක්ෂ වහල්ලුයි 3% වහල්ලුයි හුරේ දානවා…69 වහල්ලු ඩවුන් යනවා.
      ග්ලයිෆොසේට් තහනම ඉවත් කලා කියලා සර් ගෙදර මුව හමට තලනවා…69 වහල්ලු හුරේ දානවා..27ලක්ෂ වහල්ලුයි 3% වහල්ලුයි තාවකාලිකව ඩවුන් යනවා.
      වහල් දූපතේ හෙවක් Slave Island එකේ 73න් අවුරුදු සාපය නොබෝ දිනකින් 75ක් වෙනවා,ඊට පස්සේ 80ක් වෙනවා.

      • daya says:

        කතා කරන්නවත් නිදහසක් නැති වහලෙක් අනික් උන්ට වහල්ලු වහල්ලු කියල කෑ මොර දෙනවා.

  3. Chamil Ananda says:

    Pohora seen ekanam aththatma hoda wadak eth companies walin eka ida denne naha…

  4. පොඩි එකා says:

    අදයි දැන ගත්තේ ඕන කෙනෙක්ට කැසට් වගේ ගැසට් ගහන්න පුලුවන් කියලා,
    ගහනවා ගැසට් එකක් ආණ්ඩුවයි, විපක්ශයයි හැදි ගෑවිලාම යන්​න

  5. බයියා says:

    මේක තමයි රසායනික කෘෂිකර්මයෙ මාෆියාව. හිතවත් නිළධාරීන් අල්ලගෙන තමන්ට තියෙන බාධාවන් වලක්වන එක. මෙහෙමත් බැරි වුනොත් මුං ආණ්ඩුත් පෙරලනව තමන්ගෙ වැඩේ කරගන්න.

    • Covid18+ says:

      කුලියට රඟන ජෙප්පො තමයි ප්‍රධාන හස්තය. ඕනි රටක ඔහොම සුළුතරයක් ඉන්නවා. හැබැයි මෙහෙ වගේ රඟන්න දෙන්නෙ නෑ. අපේ 3%ත් ජනතාවගෙන් ගුටි කන දවස වැඩි ඈත නෑ.

  6. Pora says:

    Country is on the reverse gear until it reaches a dead end. What a pity.

  7. Janaka from Matara says:

    We’ve now got a long way to go, before getting recognized as a banana republic.

  8. 0.00069 BIYYO says:

    යකෝ දැන් ඔය නාට්ටිය නවත්තපන්, දැන් මිනිස්සු ගොන්නු නෙවෙයි ඕව තේරුම් ගන්න බැරි තරම්.
    දැන්නම් පිස්සු සර් හොඳටම කරනවා තමයි.😄😁.
    ඔය විපත් මග පරයෝ ටිකයි හොරු ටිකයි එලවන කං මේක හරියන්නේ නැ..😄😁

  9. සීනි වගේමද ග්ලයිෆොසෙට් says:

    ගැසට් එක සක්‍රිය වී තිබු ඒ පුංචි වෙලාවේදී රේගුවේ සිරවී තිබූ ග්ලයිෆොසෙට් කොතරම් ප්‍රමාණයක් නිදහස් වී ගියා දැයි දැන ගැනීමට කැමතියි.

Leave a Comment

Main News