ග්ලයිෆෝසේට් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ.. ගැසට් පත්රය මෙන්න..
July 15, 2018 at 3:00 pm | lanka C news
ග්ලයිෆෝසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත.
ජූලි 11 වන දින පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා නිකුත් කරන ලද ගැසට් පත්රයකින් සියළුම බෝග සදහා රට පුරාම බලපවත්වන පරිදි මෙම තහනම ඉවත් කර ඇත.
කෙසේ වෙතත් නවීන් දිසානායක වැවිලි කර්මාන්ත ඇමතිවරයා 2017 වසරේදී ගැසට් පත්රයකින් ග්ලයිපොසේට් තහනම ඉවත් කරන ලද්දේ තේ සහ රබර් සඳහා පමණකි.
Ravana, obata niwan suwa
Rathana sooththareta dan saneepada?
ජඩපති දන්නෙ නැහැ අගමැටි කොරන දේ. එක අැමතියක් දන්නෙ නැහැ තව ඇමතියකේ කොරන දේ. රටට හරි යය්ද? ඒ මදිවට සිවුර දා ගත්ත අතනය පොර වනේන දඟලනවා.
ලපිබෝධ නාශක පාලකයි, ඇමතායා දෙන්නම කියවන, තව සති දෙක තුනකින් තේ රබර් වලට සීමා කරල වෙන ගැසට් එකක් එනව කියල….. එතකොට මේ ගැසට් එක ආවෙ මොනව හරි යටි උවමනාවකට නේද?
ග්ලයිෆොසේට් රට පුරාම බෙදුනට පස්සෙ වෙන ගැසට් එකක්…?