ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 16ක්.. වසා දමයි.. බොරැල්ල පොලිසියේ 41කට කොරෝනා..

November 4, 2020 at 1:20 pm | lanka C news
ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 16ක්.. වසා දමයි.. බොරැල්ල පොලිසියේ 41කට කොරෝනා..

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් එහි නිවාස තිහක් පමණ වසා දමා තිබේ.

නිවාස සංකීර්ණය සියලුම පුද්ගලයන් තම නිවාස තුළ නිරෝධාය ට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.

මේ අතර බොරැල්ල පොලිසියේ 41 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර එම පොලිසියෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 59කි.

19,328 views

3 Comments to “ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 16ක්.. වසා දමයි.. බොරැල්ල පොලිසියේ 41කට කොරෝනා..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි

  2. බකට් හැරී says:

    මෙම ගොඩනැඟිලි වටේටම ලවුඩ්ස්පීකර් බැඳ හයියෙන් සැමට ඇසෙන පරිදි පිරිත් දමන්න..

  3. Jana says:

    මමනම් කියන්නෙ ජරාව කාපු උන් යන්නම ඕන. චුතවෙලා. ස

    System change මෙහෙම හරි වෙන්න ඕන.

Main News