ග්‍රෑන්ඩ්පාස් හා නාගලගංවීදිය වසා දමයි…113ක් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරේ..

April 15, 2020 at 6:48 pm | lanka C news
ග්‍රෑන්ඩ්පාස් හා නාගලගංවීදිය වසා දමයි…113ක් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරේ..

කොළඹ ග්‍රෑන්ඩ්පාස් හා නාගලගංවීදිය ප්‍රදේශයෙන් 113 දෙනෙකු පූනානි හා සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

එම ප‍්‍රදේශයෙන් හදුනාගන්නා ලද කොරෝනා ආසාදිතයා ආශ‍්‍රය කර තිබූ පුද්ගලයන් මේ ආකාරයෙන් නිරෝධායනයට යොමු කල බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ප‍්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ එම ප‍්‍රදේශයන් කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි ආකාරයට වසා දමා ඇති බවයි.

198 views

16 Comments to “ග්‍රෑන්ඩ්පාස් හා නාගලගංවීදිය වසා දමයි…113ක් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරේ..”

  1. Saman says:

    ඔය මිලදී ගන්නා එලවලු හමුදාවටත් දෙන්න
    නිකන් දෙන්න එපා රජයත් ලාබයක් ගන්න

    • " මේකප්-නැකත "😊😊😊😲🌞 says:

      එළියට නොගිහින් කොහොමද අපි හිසතෙල් ගාන්නේ නැකතට…!!!😡
      දුවනම් ඔන්න මෙදා ගමන ඒ නැකතටම ” මේකප් ” එක දාලා
      ඇහිබැම ගාලා ෆේෂල් එකක් දාගත්තා ..😊😊
      . පුතා ඒ නැකත් වෙලාවට අලුතින් ගත්ත
      කාර් එකට ෂැම්පු දාලා කාර් එක හේදුවා.. 😲😲

      • යොවුන් රාණි says:

        ඇත්තෙන්ම crak එකක් ද කොහෙද ? කවුද මල්ලි මේ..?

        • " මේකප්-නැකත "😊😊😊😲🌞 says:

          වසන්තයෙම මල් පිපෙනා කාලේ
          වසන්ගතේ රටම හිරකලා ආලේ
          කැප ලංකාසීනිවුස් කරනා වේලේ
          පැතුවා බලන සැමට අවුරුදු ලීලේ

          • යොවුන් රාණි says:

            පිපුනත් දහසක් මල් වසන්තයට තණවිලේ
            තවමත් දැක්කේ නැහැ එකමලක් මේ කාලේ
            වැඩ නැති එවුන් #ක දෙනවා මෙහි අයාලේ
            බුදිය ගනින් වැඩ නන්තන්ම් ගොන්රාලේ

        • 😄😄😄😄😄😄 says:

          යොවුන් රාණිට බාධක නැත එයාට ලං වෙන්න
          අපේ රටේ මීටරයක් දුරිනි ඕනි දෙන්නම ඉන්න
          හාදුවක්වත් බැරි දීගන්න මාස්ක්දා නිසා ඔන්න
          වයිබර් එකෙන් ලං වුනා දෙදෙන මහ රෑ ඔන්න

          • යොවුන් රාණි 😜😜🖕 says:

            පොඩ්ඩක් එලිවැට අවුල් වගේ නේද ? මෙන්න මෙහෙම ලියපන්.

            සියලුම බඩු ඇත පිරි කිවු මිලටම රිසි ලෙස ගන්න
            ලොක්ක කිව්වා මම ඉන්නවා නොම බයවෙන්න
            උකසට තිබ්බ මුද්දත් වෙයි ඉක්මනටම සින්න
            ගැහුවා ආණ්ඩුව බොක්කට අපෙ නැතිවෙන්න

        • 😲😲😲😲😲😲 says:

          සියලුම බඩු ඇත හවස හතෙන් පසු
          ලොක්ක කී තැන මම සිටි අටට පසු
          උකසට තබා මුද්දද මේකප් දමා පසු
          දුටු ලොක්ක ගැහුව රාණිට තියා පසු

          Thank you “යොවුන් රාණි”

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අසීමිත වෙහෙසක් දරලා මේ වසංගතයෙන් රට මුදවා ගන්නට දරන ප්‍රයත්නය “කුඩ්ඩන්” නිසා වතුරේ යන්න දෙන්න එපා…

    • රාවනාසපුව says:

      මේ සගම කුඩු සංගතය දේශපාලන වසංගතයත් ඉවර කරමු

  3. nimalsiri says:

    anthavaadaya bhayaanaka vidihata vapurana gnaanasaara,8vath pass nethuwa “arooge”labba lewakaala derana tv ekata balen ringaagena jaathivaadaya prachaaraya korana pissa chathura saha thawath oya inna
    pakshe vipakshe sakkili deshapaalakayo aadeenwa ivarakorala demmothin,coronavyras ithaa ikamanatama
    merata herala cheenetama duvai.

    • පරණ කොකා says:

      එක්කෝ තේරෙන සිංහලෙන් ලියපන්..Else type in English language. දෙකම බැරිනම් මෙතන මඟුලක් නොකර වෙන වැඩක් බලා ගනින්.

  4. ගමරාළ says:

    75% තම්බි
    20% දෙමළ
    5% සිංහල

    ඊට වැඩ්‍ යමක් කියන්න නැත, වග කිවයුත්තේ කවුරැන්ද යන්න වටහා ගැනිම ට.

  5. කෝ රොනාල්ඩෝ says:

    හ්ම්ම්..මෙතන ඉතින් කුඩු හරි පෙති හරි ගැන්සි ඉන්නවානම් නිරෝධායන කරනවා බොරු තමා. මුන් ට කොරෝනා නෙමෙයි , හෙට මැරෙනවා කිව්වත් doase නැතුව දවසක් ඉන්නවා බොරු. හොඳම දේ මැරෙනකම්ම කොහේ හරි තියන එක. කිව්වට අහන්නේ නැති කාලකන්නි.

  6. Lucky wijayamannage says:

    ගනන් ගන්න එපා?! ඕවා කෝරොනා ජොක් ඔන දේයක් කියන්න ඉඩ අරින්න.

  7. Lucky wijamannage says:

    ගනන් ගන්නට එපා?! මෝඩයන්ට අනුකම්පාකරන්න.