ග්‍රෑන්පාස් මහ ගින්නක්.. නිවාස 50ක් ගිනිගනී…
March 15, 2021 at 8:40 am | lanka C news
අද අලුයම් කාලයේ ග්‍රෑන්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.
ඉන් නිවාස පනහකට පමණ හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.
පොලීසිය සැක කරන්නේ නිවසක දල්වා තිබූ පහනකින් ගින්න හටගෙන ඇති බවටයි.
ගිනි නිවීමේ රථ 5ක් පමණ යොදවා මේ වන විට ගින්න පාලනය කර ඇත.
Kajima watta..?? Nice, more Halal Pork..
කජීමා වත්තේ ???? S.thosai