ගානියා බැරිස්ටර්ගේ මිතුරිය සාක්‍ෂි දෙයි.. තම නිවසේදී කිසිවක් සිදු නොවූ බව කියයි.. දෙවැනි කොටසත් බොරු වෙයි..

December 17, 2019 at 1:20 pm | lanka C news
ගානියා බැරිස්ටර්ගේ මිතුරිය සාක්‍ෂි දෙයි.. තම නිවසේදී කිසිවක් සිදු නොවූ බව කියයි.. දෙවැනි කොටසත් බොරු වෙයි..

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව වන ගානියා බැරිස්ටර් පවසන අකාරයේ කිසිදු සිදුවීමක් තම නිවස තුළදී සිදු නොවූ බව ඇයගේ හිතවතියක් බව කියන ගුරුවරිය සදහන් කර ඇත.

බම්මබලපිටිය පැල්මයිරා නිවාස සංකීර්ණයේ ඇයගේ මිත්‍ර ගුරුවරියගේ නිවසේදී තමනට පහර දී අතපය බැද ප‍්‍රශ්න කලේ යයි කරන ලද ප‍්‍රකාශය ගැන පරීක්‍ෂණ කිරීමේ මේ බව සදහන් කර ඇත.

රහස් පොලිසිය විසින් එම ගුරුවරිය ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කර ඇත්තේ අදාළ තැනැත්තිය පවසන ආකාරය කිසිදු සිදුවීමක් තම නිවසේ සිදු නොවූ බවය.

එමෙන්ම පැල්මයිරා නිවාස සංකීර්ණයේ ගේට්ටුව මුරකරු ද සඳහන් කර ඇත්තේ ඇය සඳහන් කරන කාලසීමාව තුළ කිසිදු පිටස්තර පුද්ගලයෙකු එම නිවස සංකීර්ණයට ඇතුළු නොවූ බවයි.

නිවාස සංකීර්ණයේ කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කිරීමේදී විශේෂ පුද්ගලයන් කිසිවකු ඊට ඇතුළු වී නැති බව හෙළිවූ බව පොලිසිය සඳහන් කර ඇත.

එමෙන්ම අධිකරණ වෛද්‍ය වාර්තාවද සඳහන් කර ඇත්තේ ඇයගේ ශරීරයේ කිසිදු තුවාලයක් වූ හෝ අඩම්තේට්ටම් වූ බවට සලකුණු කිසිවක් පෙන්නුම් නොකරන බවය.

197 views

22 Comments to “ගානියා බැරිස්ටර්ගේ මිතුරිය සාක්‍ෂි දෙයි.. තම නිවසේදී කිසිවක් සිදු නොවූ බව කියයි.. දෙවැනි කොටසත් බොරු වෙයි..”

  1. Kumara says:

    රට පාවාදෙන මේ වගෙ අයට රටින් පිටවීම සදාකාලිකව තහනම් කලයුතුවෙ….. මෙහෙදි සල්ලි /බලය/සැප වෙනුවෙන් මෙම්හෙම කරනවා නම් පිටරට දී අපේ රට ගැන මොනවා කරයිද ?

  2. හාවා says:

    මුන්ට බොරුවක් වත් කියා ගන්න බැහැ නේ . අහු නොවෙන්න බොරු කියන්න උගන්නන තැනකට යවමු . අනේ ! චේතිය රජ්ජුරුවො වත් හිටියනං .

    • සරා says:

      ස්විස් රජය ‌ෙමෙිවගේ තුන්වන පන්තියට වැටුනේ ඇයි.ඉතාම පිලිකුල්සහගතයි.

  3. Aurora says:

    බැරිස්ටර්ට එරෙහිව ඉතාම ඉක්මණින් අධිකරණයේ නඩු දැමිය යුතුයි.ස්විස් බොරු පප්පලටත් එතකොට සාක්කි දෙන්න පුළුවන් වගේම හරස් ප්‍රශ්නවලටත් උත්තර දෙන්න පුළුවන්. ආණ්ඩුව මේ අධිකරණ කටයුත්ත සජීවීව රුපවාහිනියේ විකාශණය කලොත් ලෝකෙටම සත්‍ය දැකගන්න පුළුවන්. ස්විස් බොරු පප්පල ජිනීවාවල මොනතරම් බොරු පැලකරනවද කියනඑක අපට දැන් හිතාගන්න පුළුවන්.

  4. kamal says:

    karana kalata paw mihiriya rasa se
    widina kalta gal gilinawa rasa se
    uranakalata swiss gena yami kiyu se
    korana kalata neethiya ei pasu passe.

  5. ස්විස් එම්බසිය අපිව , රජය හා මාධ්‍ය , ටවල් Towel ( තුවා ) ගානියා පස්සේ එලවන්න ඉඩ හැරලා තියෙන්නේ , වියනා සම්මුතිය කඩ කරවපු ප්‍රධාන අපරාධය වන රහස් පොලිසියේ නිශාන්ත ද සිල්වා රටින් පැන්නීමට විසා දුන්නේ කෙසේද කියා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය ස්විස් තානාපති ගෙන්වා ප්‍රශ්න කිරීමක් කිරීම යට ගහන්න බව පැහැදිලියි වගේ

Main News