ගානියා බැරිස්ටර් අදත් CID කැදවයි.. අදත් වෛද්‍ය පරීක්‍ෂණයක්..

December 15, 2019 at 8:02 am | lanka C news
ගානියා බැරිස්ටර් අදත් CID කැදවයි.. අදත් වෛද්‍ය පරීක්‍ෂණයක්..

පැහැර ගැනීමකට ලක් වූයේ යයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකාව ගානියා බැනිස්ටර් අද දිනයේදීද රහස් පොලිසිය වෙත කැදවා තිබේ.

හය වන දිනට ඇයගෙන් අද ප‍්‍රශ්ණ කෙරෙන අතර අද දිනයේදී ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරියෙකු වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

ඇය විසින් සිදු කරන ප‍්‍රකාශයන් දිගින් දිගටම පරස්පර විරෝධී වීම මත මෙසේ දීර්ඝ ලෙස ප‍්‍රකාශ ලබා ගැනීම සිදු කෙරේ.

ඇයට රටින් පිටවීම තහනම් කරමින් මේ වන විට අධිකරණය විසින් වාරණ නියෝගයක්ද පනවා තිබේ.

201 views

5 Comments to “ගානියා බැරිස්ටර් අදත් CID කැදවයි.. අදත් වෛද්‍ය පරීක්‍ෂණයක්..”

  1. රටවැසි says:

    වෙච්ච දේ කිව්ව නං එක ගමනෙං ම ඉවරයි නෙ .

    • fass says:

      Widya pareekshana karanna ona ne dakkama penawa wateta allana ekak kiyala. Pau mekige miniha Bank ekaka manager kenekda koheda

  2. Modapala says:

    අපෝ ගානියෝ සුවිස් යාම පැත්තක තියා හිරේ යන්න වෙයි.යනවත් වෙලා ඔය ලණුව දීපු ඔක්කෝගෙම නම් ටික කියල දාපන්.තානාපතිය ඔය තාලෙන් සුවිස් එක්කරගෙන ගියත් එහේ නුඹට ඉන්න වෙන්නෙ බැල්ලියෙක් වගෙයි. ඊට හොඳා තමන්නෙ රටේ හිඟාකාල මැරිල යන එක.

  3. Monara Kirillii says:

    අර මෙව්ව එක පතුරුගිහින්ද දන්නෙ නෑ?

Main News