ගානියා බැරිස්ටර් වැලිකඩ කෑම නොකයි.. ස්විස් එම්බසියෙන් කෑම ගෙන්වගන්න ඉල්ලයි..

December 17, 2019 at 12:00 pm | lanka C news
ගානියා බැරිස්ටර් වැලිකඩ කෑම නොකයි.. ස්විස් එම්බසියෙන් කෑම ගෙන්වගන්න ඉල්ලයි..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ විශේෂ සිරමැදිරියක රඳවා සිටී.

ඇය සිරමැදිරියට ඇතුළත් කිරීමට පෙර බන්ධනාගාර වෛද්‍යවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයකට ලක් කර ඇත.

බන්ධනාගාරයෙන් ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති ඇය පිටතින් ආහාර ගෙන්වා ගැනීමට ද අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

253 views

23 Comments to “ගානියා බැරිස්ටර් වැලිකඩ කෑම නොකයි.. ස්විස් එම්බසියෙන් කෑම ගෙන්වගන්න ඉල්ලයි..”

  1. Atula says:

    Embassy to support her this way, they seems to have done something wrong. We should implement the law correctly and publish the correct story to the whole world.

  2. අක්බාර් ලොක්කා says:

    තානාපති මැදුරේදී තානාපති විසින්ම කටට පෙවූ සවු එක නැතිව හරි අමාරුයි වගේ

  3. Swiss Guard says:

    Does prison authorities in Swiss allow bring foods from outside for remanded inmates?

  4. Sarath Bulathsinghala says:

    Yes, when this traitorous woman goes to jail for at least 10 years the Swiss Embassy will continue to send her sausages and cheese! ha! ha! ha!

  5. Asela says:

    Anika meki gana kiyana kota officer kenek kiyala daanne ape moda media eka …!!! Meki eke the hadapu gani ne …!!! Me Hu…wa allagena vahagena yana swiss officer la dakinakota apita hinaa …!!! Meki yawala thiyena udak…!!! Habayi mekiwa witharak nevi rajithawa anivaryayen hireta yawanna onee

  6. Neat and tidy nation says:

    Look at how does the woman jalor officer wear the hat. Can not she wear it properly. They should be a respect to the uniform. How it wear matters

  7. HiFi says:

    Look at how does the woman jailor officer wear the hat. Can not she wear it properly. There should be a respect to the uniform. How it being worn matters

  8. Gonsun says:

    Bro, beforentalking about neat head cao, tak about the westernbboysbwearingtje cap acward, trousers worn just above.arse, women wear skimpy dresses, you can see the nikers when they sit are you talking through your hat?.

Main News