ගානියා බැරිස්ටර් ශ‍්‍රීයාලතා අංගොඩ ගෙනයයි..

December 13, 2019 at 12:00 pm | lanka C news
ගානියා බැරිස්ටර් ශ‍්‍රීයාලතා අංගොඩ ගෙනයයි..

තමන් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර් ශ‍්‍රියාලතා අද දිනයේද රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමට පැමිණ තිබේ.

අද ඇය ගෙන ප්‍රකාශ සටහන් කර ගන්නේ පස්වැනි දිනයටයි.

ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇය මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන යාමට නියමිතය.

ඒ අැයගේ මානසික තත්ත්වය පිළිබඳව මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගන්නැයි අධිකරණය විසින් කරන ලද නියෝගය හේතුවෙනි.

එම සේවිකාවට රටින් පිටවීම දෙසැම්බර් 17 වන දින දක්වා තහනම් කිරීමට ද අධිකරණය කටයුතු කර ඇත.

282 views

21 Comments to “ගානියා බැරිස්ටර් ශ‍්‍රීයාලතා අංගොඩ ගෙනයයි..”

  1. saman says:

    රටට, ජාතියට ද්‍රෝහීවූ මේ ගෑණිව යවන්ඩ තිබුනෙ අංගොඩ නෙමේ,
    සිරිපිනා මුඩුක්කුවේ බ්‍රොතල් හවුස් එකකට.

  2. CHANDA says:

    මේ සුවිස් කෙස් එකේ විද්‍යුත් මාධ්‍ය කොලේ වහලා , යටින් ඉන්න මුලධර්මවාදී අන්තවාදී කිතුනු කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා ,,,