ගාමසේවකගෙනුත් වැඩක් නෑ.. ශ්‍රීලනිප හොරු ජනපති රකිනවා.. එජාප හොරු අගමැති රකිනවා.. ජනතාවට කෙලවුණා..
July 6, 2017 at 10:40 am | lanka C news
ශ්‍රීලනිප හොරු ජනාධිපති මෛත්‍රී විසිනුත්, එජාප ඓාරු අගමැති රනිල් වික්‍රමසිංහ විසිනුත් රකින නිසා අද වන විට ජනතාවට කෙලවී ඇති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
you also same – you got down a tv from japan – did not pay tax can you remember
Also he has sold out the duty free vehicle and made millions of profit .
රාජපක්ෂ පවුල විනාශ කලා මුන් බොරු කියල. මටනම් මරාගෙන මැරෙන්න පුළුවන්
hahaha. Got a TV from Japan without tax being paid… haha is there anything you can charge against….poor thing!
Small or big, thief is a thief. Specialy a minister who is supposed to set an example to others.
Oh ! You poor thing who didn’t know that.
මෙව මොනවඩ මල්ලි 2015 ජනවාරි 8 වෙනිදට ඉස්සෙල්ලා කියපුව බොරුවල හැටියට….
මේ කතාව පැහැදිලිව කියවාගමු…
මට නම් පේන්නෙ පෙරහැරට කලින් එන කස කාරයෙක් වගෙයි…
මොකක් හරි දෙයක් වෙයි (ඒක පලි ගැනීමක් වෙන්න පුලුවන්)… ඊට පස්සෙ.. වලවු කාරයො නං මුකුත් කලේ නෑ, අරයට තමයි කරන්න පුලුවන් සහ එයා තමයි ඕං ඔක්කොම කරන්නෙ වගේ එකකුත් නිකං කියවෙනව වගේ
ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියං කපන්නෙ
අමතක කරන්න එපා මෙයා මොලයක් නොවුනට නළුවෙක්…
මූත් එක සැරයක් බැංකු හොරා රකින්ට හදල කිච වුනා නේද ටීවී ඵකේ ?
හොරුත් සමග හෙලුවෙන්
අපේ පක්ෂේ ලොක්කෝ කොච්චර හොරකම් කරත් බැංකු මංකොල්ල කෑවත් මට එයාලා රත්තරන්…….. එහෙම වෙන්නේ ඇයි හාන්දුරුවනේ…… මට පක්ෂය තදින් උපාදාන වෙලාද?
මුම කියන කම්බ හොරු රකින වික්කමසිංහගේ මඩ හෝදන්න මේ වගේ පඩ ෂෝ දාන එක තමයි රන් ගොන්ජගේ ජොබ් එක! ඔය මොනවා කිව්වත් රටට හෙන ගැහැව්වත් ගානක් නැති UNP මඩකරියන් ඇරෙන්න ඔය පඩ ෂෝ වලින් ත්‍රිල් වෙන්න තරම් මිනිස්සු මෝඩ නැහැ!
හැබැයි ඔය කැ ගහන මිනිහත් වාහන පර්මිට් එක කෝටි ගානකට විකුණලා කියලා අර කවුද වොයිස් කට් එකක් වෙබ් සයිට් එකක දාලා තියෙනවා… ඒකත් තිත්ත ඇත්තද…?
අපි දන්නවා මෙයාගෙ ඉතිහාසෙ දෙමටගොඩ කාමරයක බෝඩ් වෙලා හිටියේ දැන් මාසෙ පඩියෙන් වෙන්නැති සැප විදින්නේ හිතන්න එපා ලකුණු ලැබෙයි කියලා දියුනු වෙමින් පැවති රට විනාශ කරලා කුණු ගොඩක් කලේ තොපි ඔක්කොම එකතු වෙලා
හිතුවට වැඩිය මෙකා හොදයි නෙ……..
He is trying to convince people that 6.2 Million are still with Pambasena & Ponil… Thaka pamai…
You are wrong Mr. Ramanayake!
The people who voted for MR or affiliated to him know very well that there were some irregularities and questionable dealings under the previous government but they are also aware that MR was able to produce tangible results to the country in terms of economic benefits and political stability.
What doe this government has delivered? Lies, thefts, robberies, epidemics, disasters, sale of national assets and instability. Rational people’s decision making criteria is the assessment of benefit cost evaluation
Can anyone point out the benefits enjoyed by the country resulting from the regime change?
රාජපක්ෂ පවුල විනාශ කලා මුන් බොරු කියල. මටනම් මරාගෙන මැරෙන්න පුළුවන්
ane pala pacheya tawth minissu rawatannetuw. achchara hodata hedeegena awa rata kanapita harawannta haull wechcha ekek tama uba. topi kochchara boruwta kegeheuwath eka chandayak wath aya hambaweida balapanko.