ගාමිණි අතුකෝරල අයියාගේ මරණය ගැන සැක නෑ.. මහින්ද-ගාමිණි රහස් සම්බන්ධතාවය මං දන්නවා..- තලතා
September 3, 2017 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා හා ගාමිණි අතුකෝරළ මහතා අතර තිබු රහස් සම්බන්ධතා ගාමිණී අතුකෝරාළ මහත්මියගේ සොයුරිය වශයෙන් තමන් දැනසිටි බවත්, ගාමිණි අතුකෝරළ මහතාගේ මරණය සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මහනුවරදී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Q හිටපු ජනාධිපතිවරයා ඔබට අධිකරණ ඇමතිධූරය ලැබීමත් සමඟම සඳහන් කළා අධිකරණ අමාත්‍යවරිය වශයෙන් ඔබගේ සහෝදරයාගේ මරණය පිළිබඳව පළමුවෙන්ම සොයාබලන්න කියලා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?
එතුමා මුලින්ම 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවෙත් එතුමා හැදුවේ මගේ සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් එවකට ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයට චෝදනා කරන්න.
සමහර අය නොදැන හිටියට මම මගේ සහෝදරයගේ නංගි හැටියට මම දැනගෙන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ සහෝදරයට තිබුණ රහස් සම්බන්ධතා ගැන. විශේෂයෙන්ම 2000-2001 චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිනිය විදිහට ඉද්දි ඒ වෙලාවේ තිබුණ යාළුකම.
මම හිතනවා 2005 ජනාධිපති වශයෙන් පත්වෙලා අවුරුදු 10ක් ජනාධිපති ලෙස කටයුතු කරනකොට යුතුකමක් තිබුණා පොඩි හරි සැකයක් තිබුණානම් ඒ සම්බන්ධයෙන් හොයාබලන්න. මොකද අපිට සැකයක් නැති නිසා එතුමගේ හිත හරිගස්සන්න හරි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. මම අධිකරණ ඇමති වෙනකම් හිටියද ඒක කියන්න.
– ada.lk
Lokka illan Kewa Neda….? Madi Nokiyanda…???
යුරෝපයේ යනවනම් බලාගෙනයි….?? මෙන්න හේතුව..!
කොකේන් ජාත්‍යන්තර ජාවාරමේ ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව බවට පත්වෙමින් ඇතැයි රොයිටර් වාර්තා කල නිසා ශ්‍රී ලංකන් ගුවන්යානයක් යුරෝපයේ ගොඩබැසූ ගමන්ම ගමන් මලු පරීක්ෂාව තදින්ම කරගෙන යාමට සැරසෙන බව අන්තර්ජාලයේ පලවිනි!
මේ සඳහා සුනඛ ඉව බල්ලන්ද යොදා ගන්නට යන බවද සඳහන් කර තිබුනි!
ඒ නිසා අද අප රටට ඉන්දියන් සාගරයෙ “”කුඩු ඇටය”” බවට විරුදාවලිය ලබා ඇත!
මහින්ද මහත්තයා අනුන්ගේ රෙද්දවල් අවුස්ස අවුස්සා හිටියේ නැහැ… යුද්ධය හරියට කරා රට සංවර්ධනය කරා.. මුං වැඩක් නොකර බුල ගහ ගහ කුණු අවුස්සන නිසා තමයි මහින්ද මහත්තයා එහෙම මේ අම්මංඩිට කිව්වේ..
හරියට හරි ජානු එය තමයි සත්‍ය නිකම් එක එකාගේ කුණු සොයන්න තිබුණු කාලයක්ද මහින්දට තිබුණේ.අනෙක මුන්ට කරන්න දෙයක් නෑනේ රට කාබාසිනියා කරන එක හැරුණම,ඉතින් මහින්ද මැතිතුමා දුන්නා assignment එකක් එකයි ඇත්ත.
හරියට හරි ජානු…. ඒතෙකාට ඔය අප්ෙපාච්චියාට දැන්ද මතක් වුෙන් ඔය කියන ඒකඒකාෙග් කුණු අදින්න….. ඒතැනින්ම ෙතාෙප් අප්පා චක බ්ලාස් බං……. පුවු බං ෙගායියා, ෙම් දවස්වල ඔල්ෙමාරන්දම් දහලා මරු කියවනවා….
වෙල් විදානේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් තමා සේවය කල හමුදාව පාවා දෙන්නට සූදානමින් සිටී.
තලතා දේවිය වරදාන වරප්‍රසාද වෙනුවෙන් තම සොහොයුරා පාවා දෙන්නට සූදානමින් සිටී.
වෙනස කිම???????????????????????????
How can you say you can come to a decision only after an investigation. Do not try to insult your brother You blamed Dilan for corruption but you have not done so far anything other than sitting in the same cabinet with him. Disgraceful
At the time of Gamini’s death she blamed Ranil for that and she continued that for some time.She only gave that up after coming int to politics with the UNP!!!!
UNP ya ade WACHALANGE ,PACHAYANGE,, KALAWADDANGE, PAWADENNAGE nawathampola.