ගාමිණි අතුකෝරල මැරුණේ කෙසේදැයි සියල්ලට පෙර සොයන්න..- අධිකරණ ඇමතිනී තලතාට යෝජනාවක්..[Video]

September 1, 2017 at 11:20 am | lanka C news
ගාමිණි අතුකෝරල මැරුණේ කෙසේදැයි සියල්ලට පෙර සොයන්න..- අධිකරණ ඇමතිනී තලතාට යෝජනාවක්..[Video]

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු නියෝජ්‍ය නායක හා හිටපු ඇමතිවරයෙකු වූ ගාමිණි අතුකෝරල මහතාගේ මරණය සිදුවූයේ කෙසේදැයි සියල්ලටම පෙර පරීක්‍ෂණයක් කරන ලෙස නව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරලගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

109 views

7 Comments to “ගාමිණි අතුකෝරල මැරුණේ කෙසේදැයි සියල්ලට පෙර සොයන්න..- අධිකරණ ඇමතිනී තලතාට යෝජනාවක්..[Video]”

  1. Ajith says:

    ඔන්න තලතෝ අඬල-දොඩලා වැඩක් නැහැ, තමන්ගේ සහෝදරයට සදාරණය ඉස්ටකරන්න අවස්ථාව ලැබිල තියනවා. සියල්ලට කලින් එය ඉටුකරලා ඉන්න.

  2. silva says:

    jayawewa

    • සුජාන් says:

      බලන්න මොනතරම් ප්වුර්ශයක් තිබෙනවද කියල .මොනතරම් අපහාස කලත් බොහොම විහිළුවෙන් උත්තර දෙන අපුරුව .අපට පුලුවන්ද ඒවගේ වෙන්න ?බැහැ නේද මන්ද මටනම් ඔය වගේ බොරු මාගැන කිව්වොත් එ ගැන මාද්යෙන් ඇහුවොත් පුදුම තරහවකින් උත්තර දෙවි ,අන්න එකයි මහින්ද කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිහෙක් කියන්නේ . ඔහු හොඳ වැඩිවුනා සමහරවිට ඔහු මිනිසුන්ට අනුකම්පා කරලා දඩුවම් දුන්නේ නෑ අන්න එකයි ඔහු කල වැරැද්ද .
      මෙවතාවේ ඔබත්මාගෙන් අපි ඉල්ලා සිටින් නේ ඔය සියකුම දෙනාට මතක හිටින පාඩමක් උගන්වන ලෙසයි

  3. Mortatu Kollo says:

    Onna Ranilooo Balaagena……

  4. Nimal R says:

    Ranil is the only one who was challenged by late Mr Athukorale and he was found dead one morning.

  5. buruputha says:

    Aththatama menna niyama avasthava yukthiya itukaranavanam. Eka badavala kapagena aapu thama sahosarayage maranaya une kohomada kiyala Dan baya nathuva hoyanna puluvan name hoyanna venava. Nathnam sahodarakama namatada. Adikarana amathi vela okavath karsganna barinam thama miyagiya demavupiyange. Saha sahodarayage valaval valatath hena gahai.

  6. Mayadunna says:

    ඔය ඉල්ලන පරීක්ෂනය හරියට කෙරුවොත්නම් Mr. Clean ගස්.

Main News