ගාලගෝට්ටියක් වී සර්ව පාක්‍ෂික හමුව අවසන්.. එකගතාවයක් නෑ..

November 18, 2018 at 7:55 pm | lanka C news
ගාලගෝට්ටියක් වී සර්ව පාක්‍ෂික හමුව අවසන්.. එකගතාවයක් නෑ..

ජනාධිපතිවරයා විසින් කැදවන ලද සර්ව පාක්‍ෂික සමුළුව එකගතාවයකින් තොරව අවසන් වී තිබේ.

දෙපාර්ශවය විසින් අදහස් පල කරමින් සිට හමුව අවසන් ව ඇති අතර ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විධිමත් ලෙස ස්ථාපිත කරන ලෙසයි.

33 views

11 Comments to “ගාලගෝට්ටියක් වී සර්ව පාක්‍ෂික හමුව අවසන්.. එකගතාවයක් නෑ..”

  1. ExUNPer says:

    The root cause need to be addressed.
    What is the root cause ?
    It has nothing to do with democracy, poverty,development, etc.
    Then what ?
    Think about it. Hint: It is a head burning issue for them; but not for patriotic Lankans.

  2. peedithaya says:

    sirisena unnehe parlimenthu yanna gihin thamun kala winasa hamara kara wisandanna.. mura dagena kamin bomin innawada ratata thamun kala winasaya hamara karanawada dasa laksayak janathawa geara watanawa kiya kiyanawa neda EDATA OKKOTAMA WEDI THIYANTADA????

  3. සිංහල කොන්ග්‍රස් says:

    දැන් රටට අවශ්‍ය වන්නේ ජනතා මතය දැනගන්න මොකක් හෝ මැතිවරණයක් මිස රනිල් අගමැටි කොරන එක නෙවෙය්.

  4. නිහාල් says:

    unp කාරයෝ සහ කරු ජඩසුරය හදන්නේ ජනාදිපතිතුමා තනතුරට ෆිට් නෑ කියල ප්‍රකාශ කරලා කතානායක ජනපතිතුමාගේ බලය ආරෝපණය කරගන්න කියල මම වතාවක් කිව්වා .ජඩසුරිය ජනපතිතුමාට ලියපු විකාර ලියුම්වල හරය එකයි .දැන් ඔන්න බලල මල්ලෙන් එලියට පැනල අර ගාල්ලේ ඉන්න බඩ තඩි බෙල්ලක් නැති unp අලි මෝඩයා කියල තියෙනවා ජනපති වෙනුවට කතානායකට පුළුවන් කියල රට පාලනය කරන්න .මෙන්න මේකට තමයි මුන් එන්න හදන්නේ ඊට පෙර වහාම පාර්ලිමේන්තුව මාස තුනකට කල් තබන්න එසේත් නැතිනම් මානසික රෝගයකින් පෙලෙන ජඩ සුරිය එම තනතුරෙන් සවුක්ය හේතුන් මත ඉවත් කරන්න .මුන්ට මේවාට උපදෙස් දෙන්නේ බටහිරයෝ .ජඩ සුරිය එවැනි අදහසක් ප්‍රකාශ කලොත් වහාම එම අදහසමත ලංකාවේ පාලනය ජඩ සුරිය කියල පිළිගෙන ප්‍රකාශ නිකුත් කරන්න බටහිරයෝ සුදානම්

  5. sunimal says:

    රනිල් නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ.

  6. සීගිරි says:

    ජනාධිපති පාර්ලිමේන්තුව හෝ ව්‍යවස්තාව තව දුරටත් නොවැදගත් දේ බවට පත් වී ඇත‍.
    මේ රටේ පොදු ජනතාව තම ඉරණම තම අතට ගත යුතුය.

    • සීගිරි says:

      හොරැන් ,දූෂිතයින් ,දේශද්‍රෝහීන් හා මිනීමරැවන්ගෙන් සැදුම් ලත් පක්ෂ කීපයක් මිලයන 20ක ජනතාවගේ නියෝජිතයන් වශයෙන් පිලිගැනීමට ඇති අයිතිය කුමක්ද ?

  7. සීගිරි says:

    හොරැන් ,දූෂිතයින් ,දේශද්‍රෝහීන් හා මිනීමරැවන්ගෙන් සැදුම් ලත් පක්ෂ කීපයකට මිලයන 20ක ජනතාවගේ නියෝජිතයන් වශයෙන් ඉදිරිපත් වීමට ඇති අයිතිය කුමක්ද?

  8. Simon says:

    The Speaker is totally responsible for this chaos and turmoil in parliament. Even though he may personally disagree with the appointment of MR ad PM or other ministers he as the Speaker is bound to accept the President’s appointments which were never challenged in courts to start witth when parliamentary is convened.

  9. Simon says:

    It is only once he has accepted these appointments that he can entertain a no confidence motion against the PM and government. Previously all no confidence motions were taken up under standing orders including the no confidence motion on RW. So why should this be taken up having standing orders suspended. The motion against RW was taken for debate after 2 weeks.

  10. Ciz says:

    Let’s go for a presidential election .goons and the mad prez not suite for the country.

Main News