ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…

November 14, 2020 at 12:00 pm | lanka C news
ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනකු අම්බලන්ගොඩ හා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුලින් පිළිවෙළින් කොරෝනා ආසාදිතයින් 10,11 බැගින් වාර් තා වි ඇති බවද හෙතෙම පවසයි.

මෙයට අමතරව,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් වාර් තා වි ඇත්තේ පහකට අඩුවෙන් බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

අදවන විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121 දෙනෙකු වාර් තා වි තිබේ. ඉන් 73 දෙනෙකුම පැළියගොඩ මසුන් වෙළදපොළට සම්බන්ධ ආශ්‍රිතයින් වේ. කොළඹ නැව්තටාංගන පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 38 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 04 දෙනෙකු සිටින බව හෙතෙම පැවසීය.

– බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

21,953 views

4 Comments to “ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…”

  1. අජානීය ඉස්කූටර් says:

    මාදු ගඟටයි , ගිං ගඟටයි කුණ්ඩලණී විශ්ව ශක්තිබලයෙන් පිරිත් කැටිකල මුට්ටි නොදැම්ම එකේ ආදීනව තමා මේ..
    දැන්වත් ! දැන්වත් ! ඒ පැත්තේ මැති ඇමතිලාගේ සුරතින් කලගෙඩි කිහිපයක් දම්මවන්න..

  2. සියනෑ පුත්‍රයා says:

    ගම්පහ මනුස්සයා වෙලත් ප්‍රසන්න රණතුංග අත්තනගලු ඔයට කුණ්ඩලනී කලයක් අත හැරියේ නෑ.. ඒ නිසා දැන් ගම්පහ නගරය සම්පූර්ණයෙන්ම කොරෝනා අවධානමේ… ප්‍රසන්න මහත්තයෝ කරුණාකරලා කෙටවල ඇනිකට් එකටත් කුණ්ඩලනී කලගෙඩියක් ඉක්මනින්ම අත හරින්න

  3. සපුමල් බණ්ඩාර රත්නායක says:

    ගාල්ලේ අඩු කුලේ බයි හැත්තට හොඳ වැඩේ. ඔක්කොම කොරෝනා හැදිලා මකබැවිලා යන්න ඕන.
    – මීට මහනුවර අපි

  4. Lion kolla says:

    Kwda ban mee හෝ ගාන පොකුන පාගපු පර බයියා.

Main News