ගාල්ලේ ගිංතොටට යලිත් ඇදිරි නීතිය පැනවෙයි..
November 18, 2017 at 5:30 pm | lanka C news
අද පස්වරු 06.00 සිය නැවත වතාවක් ගිංතොට පොලිස් වසමේ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
ඊයේ දිනයේ සිදුවූ කලහකාරී සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ගිංතොට නැගෙනහිර, ගිංතොට බටහිර, කුරුදුවත්ත, පියදිගම, වැලිපිටිමෝදර, රුත්වත්ත, මහපිටිගල යන ග්රාම සේවා බල ප්රදේශවලට මෙසේ ඇදිරි නීතිය පනවා ඇත.
හෙට පෙරවරු 06.00 තෙක් මෙම ඇදිරි නීතිය ක්රියාත්මකයි.
Sampurna wairadda oic karayage saha pradeshaye siyaluma pradhana agamika nayakayo. Ewun daina ganna ona podi prashana ikmanin wisadanna eka eka anthawadi sinhala kandayam ( mahasohon karayo ), muslim anthawadi kandayam prashne eka deka karanna issella ( aluthgamadith wune ekane) . Ewun gini awulaway anthimata ahinsaka minissu thamai mairum kanne . Dan oya gini awulapu amith kiyana mahasohon karaya full choon eke aiti. Salli tikakuth laibenna aiti karapu waideta.
සරමසේකර උන්නැහේ, මුස්ලිම් අන්තවාදී කන්ඩායම නම් කරන්න බය හිතුනද? එහෙම කරන්න අපහසුතාවක් තියේනම් ඔය කතාවෙත් අන්තවාදී බවක් තියේ නේ
Uba ithin eka hoyaganin. Fb eke mai siddita eka deka karai kawuda kiyala okkoma dannawane. Ekai mama kiwwe. Anithamata owata isis karayot pitin aiwit anthawadi thambbinta uda gedi dunnahama ubala wage meeharak nan kalisamema chuu karagena hangila idiwi. Anthimata mai ratai gamawal wala ahinsaka sinhala kollo thamai marum kanna wenne. Ubawath uba kade yana deshapaluwowath paitta palathai enne nai ! Nikan keyboard weerayek wenne naithuwa idapan ban !