ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..

December 6, 2020 at 8:16 pm | lanka C news
ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාම මෙම තීරණය ගෙන ඇති බවයි.

පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

දින තුනක කාලයක් මෙම වසා තැබීම ක‍්‍රියාත්මකය.

20,993 views

3 Comments to “ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..”

  1. සමථ මණ්ඩලය says:

    බයියන්ට පැණි
    ටොයියන්ට පැකනිල්
    ජෙප්පන්ට ගව මුත්‍රා
    දුන්නනම් ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැනේ.

  2. Campus Kolla says:

    Ape campus eka kapu perethaya denwath wagakima aragena tholonchi wela yayda manda.

  3. Hi says:

    කවුරුහරි දන්න කෙනෙක් කියනවද පාසල් දවස් 3ක් පමණක් පාසල් වසන්නේ ඇයි කියලා.

Main News