ගාල්ල ක‍්‍රිකට් පිටියෙන් වැඩක්ම නෑ.. එය මහජන ක‍්‍රීඩාංගනයක් කල යුතුමයි..- වජිර දිගටම සටනේ..

July 31, 2018 at 3:27 am | lanka C news
ගාල්ල ක‍්‍රිකට් පිටියෙන් වැඩක්ම නෑ.. එය මහජන ක‍්‍රීඩාංගනයක් කල යුතුමයි..- වජිර දිගටම සටනේ..

ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩංගණය වසරකට දින 350ක් පමණ ඇත්තේ වසා දමා බවත් තරග පැවැත්වෙන්නේ ඉතිරි සුළු දින ගණනේදි පමණක් බවත් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

එහි ඉදිකර ඇති ගොඩනැගිලි හේතුවෙන් ලෝක උරුම තත්වයට හානි ඇතිවන බවත් කී ඔහු ගාල්ලට මහජන ක‍්‍රීඩාංගණයක උවමනාව ඉතා තදින් ඇති බවද සදහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

119 views

8 Comments to “ගාල්ල ක‍්‍රිකට් පිටියෙන් වැඩක්ම නෑ.. එය මහජන ක‍්‍රීඩාංගනයක් කල යුතුමයි..- වජිර දිගටම සටනේ..”

  1. පොඩි එකා says:

    ගාල්ල ක්‍රිකට් පිටිය කියන්නේ මෙයාගේ අප්පච්චිගෙන් මෙයාට ලැබිච්ච බූදලයක්.. ඒ හින්දා ඒක මහඡන ක්‍රීඩාංගනයක් කරන්න හරි.. කනත්තක් කරන්න හරි අයිතියක් මෙයාට තියෙනවා…අනිත් අය කටවල් වහගෙන ඉන්නවලා…

  2. hewwel says:

    වජිර ගෙ සටනට ජය වේවා !!!

  3. නිදහස් says:

    මෙයා ඇවන්ගාඩ් මුදල්වංචාවෙ ප්‍රධාන සැකකරුවෙක්. නිශ්ශංකගෙන් ලක්ෂ 500ක් අරගෙන මැතිවරණය කරල සජින්වාස්ගෙ උදව්වෙන් තමයි මැතිවරණය දින්නෙ. අද මේක කරන්න හදන්නෙ මේ ක්‍රිකට් පිට්ටනිය ඉවත්කරල වෙන ස්ථානයකට ගෙනියන්න හදන එක. ඒකෙ ඇත්ත කථාව තමයි මෙයාගෙ කොන්ත්‍රාත් සමාගමෙන් ටෙන්ඩර්දාල හදන වැඩේ පටන්ගත්තම කාටද වාසි. කොටි 20ක් විතර මගඩිය ගහගන්න පුළුවන්. වජිර අනේවර්ධනට බොරුවලට රැවටෙන මිනිස්සු ගාල්ලෙ අඩුයි.

  4. නිදහස් says:

    මෙයා ඇවන්ගාඩ් මුදල්වංචාවෙ ප්‍රධාන සැකකරුවෙක්. නිශ්ශංකගෙන් ලක්ෂ 500ක් අරගෙන මැතිවරණය කරල සජින්වාස්ගෙ උදව්වෙන් තමයි මැතිවරණය දින්නෙ. ක්‍රිකට් පිට්ටනිය ඉවත්කරල වෙන ස්ථානයකට ගෙනියන්න හදන ඒකෙ ඇත්ත කථාව තමයි මෙයාගෙ කොන්ත්‍රාත් සමාගමෙන් ටෙන්ඩර්දාල හදන වැඩේ පටන්ගත්තම කාටද වාසි. කොටි 20ක් විතර මගඩිය ගහගන්න පුළුවන්. වජිර අනේවර්ධනගෙ බොරුවලට රැවටෙන මිනිස්සු ගාල්ලෙ අඩුයි.

  5. සීගිරි says:

    ගාල්ල නගරය ඇතුළු දකුණු වෙරල තීරය අද සුද්දන්ට සිය පස්ස විකුණං කන “ලෝක කරැමයක්” වෙලා.දැන් “අපි ගාල්ලේ “ කිව්වම ලං වෙන්නත් බයයි HIVද කියලා.හික්කඩුවේ හැන්දෑ වෙනකොට අම්මලා දුවලව අරං කැරකෙනවා සුද්දනට දෙන්න.කොල්ලොත් එහෙමයි…..අපි දකුණේ කිය කිය සුද්දෙක් එනකං බලා ඉන්නවා පස්ස පැත්ත පූජා කරන්න. මේ ගාල්ල ක්‍රිකට් පිටියේ හොදට තනකොළ වවලා හරක් පට්ටි ටිකක් දාලා සිය ශරීරය විකුණන ගාල්ලේ තරැණතරැණියන්ට රස්සා ටිකක් හදලා අවට ජනතාවටත් පිරිසිදු එළකිරි ටිකක් ලැබෙන්න සැලැස්වීමට අප යෝජනා කරමු.

  6. ලංකාවෙ දේවල් එක එක නැතිබංගස්තාන කරනතුරැ unp කාරයිංට නින්ද යන්නෙ නැද්ද ?

  7. What is the school you went to. Which is the team to which you played (under which?)

  8. Kadiya says:

    හැමදාම ක්‍රිකට් ගහන ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනි තියනවද? තියනවනම් දන්නා කෙනෙක් කියන්න. ගොන්නු තප්පුලන කොට කලබල විය යුතු නැහැ.

Main News