ගාල්ල ක‍්‍රිකට් පිටිය ඉවත් නොකරයි.. ‘මහින්ද රාජපක්‍ෂ’ ක‍්‍රීඩාගාරය ගලවා ඉවත් කරයි…

July 20, 2018 at 12:40 pm | lanka C news
ගාල්ල ක‍්‍රිකට් පිටිය ඉවත් නොකරයි.. ‘මහින්ද රාජපක්‍ෂ’ ක‍්‍රීඩාගාරය ගලවා ඉවත් කරයි…

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුමක් නැති බව ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මතබේදයට තුඩු දී ඇති එම ක‍්‍රීඩංගනයේ ක‍්‍රීඩාගාරය පමණක් ඉවත් කරන බවද ඔහු සදහන් කලේය.

මෙම ක‍්‍රීඩාගාරය ඉදිරි කරනු ලැබුවේ 2005 වසරේ ඇති වූ සුනාමි තත්වයෙන් ක‍්‍රීඩා පිටිය විනාශ වීමෙන් පසු නැවත ප‍්‍රතිසංස්කරණයේදීය.

එම ක‍්‍රීඩාගාරය නම් කර ඇත්තේ ‘මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාගාරය’ ලෙසයි.

173 views

11 Comments to “ගාල්ල ක‍්‍රිකට් පිටිය ඉවත් නොකරයි.. ‘මහින්ද රාජපක්‍ෂ’ ක‍්‍රීඩාගාරය ගලවා ඉවත් කරයි…”

  1. Love nature says:

    යුනෙස්කෝ ලෝක උරුමය

    මේ ගාල්ල බලකොටුව තැනීමට ලන්දේසීන් යටතේ සිංහලයන් විශාල පිරිසක් වහල් මෙහෙයක යෙදෙන්න ඇති. ඒත් ඔවුන් ගැන නම් ඉතිහාසය නිහඩයි.

  2. Love nature says:

    1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයින් ප්‍රථම වරට ඉදිකරණ පෞරාණික ගාල්ල කොටුව 17වෙනි සියවසේ පැමිණි ලන්දේසි ජාතිකයින් විසින් තවත් පුළුල් කරනු ලැබිණ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අල්ලා ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද එය දැනට ශ්‍රි ලංකාවේ ජිවමානව පවතින පැරණිම ලෝක උරුම නගරයකි.

    ගාල්ල කො‍ටුවේ ඉඩම් පර්චසයක් අලෙවි වන්නේ රුපියල් කෝටියකට අධික මුදලකටය. කො‍ටුවේ පිහිටි ඉඩම් සහ දේපළ බහුතරයක් විදේශිකයන් සතු බවට විවිධ වාර්තා පළ වන නමුත් එම වාර්තාවල සත්‍ය අසත්‍යතාවය නිල වශයෙන් තහවුරුව නොමැත.

    වර්තමානයේ විදේශිකයන් ගාල්ල කොටුවෙන් නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා ප්‍රධාන ක්‍රම දෙකකි.

    ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන ආකාරයේ සමාගමක් ලියාපදිංචි කිරීමය. මේ සමාගමේ එක් කොටස්කරුවකු වන්නේ ලාංකිකයෙකි. පසුව ඒ සමාගම වෙනුවෙන් දේපළ මිලදී ගනිති. මාස කිහිපයකට පසුව සමාගමේ සියලුම කොටස් විදේශිකයා විසින් මිලදී ගෙන දේපළ සියල්ල ද තමන් සතුකර ගනියි.

    අනෙක් ක්‍රමය වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. එමගින් බදු මුදල් අඩුකර ගැනීමේ හැකියාව ඇති අතර මෙහිදි ඔවුන්ට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල නිරත විය හැකිය.
    එලෙස ගාලු කොටුවේ නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා විදේශිකයෝ ඒවා පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගා තිබෙන අයුරු ගාලු කොටුවේ සංචාරය කරන විට දැකගත හැකි සුලබ දසුනකි. විදේශිකයින්ට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරික‍ෙයා්, ක්‍රීඩකයෝ ඇතුළු ධනවත්තුද ගාලු කොටුවේ නිවාස සහ ඉඩම්වල හිමිකරුවෝය.

    ඓතිහාසික ගාල්ල කොටුවේ ඉඩම් සහ නිවාස අයිතිය පිළිබඳව අදාළ රාජ්‍ය ආයතනවලින් විමසීම් කළේ 2016 අංක 16 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යොදා ගනිමිනි.

    විදේශිකයින් ‍ගාලු කො‍ටුවේ පිහිටි ඉඩම් සහ නිවාස මිලදී ගත් බව පැවසෙන නමුත් ගාල්ල දිස්ත්‍රික් ඉඩම් සහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන විදේශ බදු මුදල් අයකිරිමේ ලේඛනයට අනුව ගාල්ල කො‍ටුව ප්‍රදේශයේ ඉඩම් හෝ නිවාස සඳහා කිසිදු විදේශිකයෙකු එම කාර්යාලයට කිසිදු ගෙවීමක් කර නොමැති බව එම කාර්යාලය තහවුරු කළේය.

  3. john the baptice says:

    ක‍්‍රීඩා ගාරව නම් කර ඇත්තේ ‘මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාගාරය’ ලෙසයි.—–පැහැදිලියි නේද දැන් එකට හේතුව මේ නරුමයන්ගේ කෙරුවාව ගැන කවර කථාද ?
    මෙහෙමත් පලිගැනීමක් …යමපාලනය කරන්නේ මහින්දගෙන් පලිගැනීමට ඔහු සෑදු සැමදෙයක්ම විනාශකිරීමයි ..අපේ රණවිරුවන්ගෙන් පළිගන්නේ මහින්දට රිදවන්න එත් සිදු වන්නේ මේ ජඩ පාලන පලිගැනීම් නිසා මුළු රටම විනාශවීමයි අගාදයට වැටිමයි
    මෛත්‍රි ඇතුළු දියවන්නාවේ යහපාලන මීහරක් රැලටම සාපවේවා !!

    • Amda says:

      කියල වැඩක් නෑ.
      මේව කලා කියල රාජපක්ශ නම අතුගාන්න බෑ.

      තලන්න තලන්න මුවහත් වෙලා අන්තිමට තලපු එවුන්ට පරිස්සම් වෙන්න වෙයි…එච්චරයි.

    • Gayan says:

      Mahinda Rajapaksa Medamulane Pol wikunala hambu karapu salli walin thamayi meka heduwe!

      • Amda says:

        එතකොට විශාකා විද්‍යාලයට වියදම් කලේ විශාකා සිටුදේවියගෙ ධනය ද?

        බන්ඩාරනායක ගුවන්තොටුපල බණ්ඩාරනායක බූදලේ වියදමින්ද?

        ප්‍රේමදාස ක්‍රීඩාන්ගනය අයිස්ක්‍රීම් විකුනල ගත්ත සල්ලිවලින්ද?

  4. CORBRA says:

    මිට පසු ජනතා බදු මුදලින් සාදන කිසිම දෙයකට දේශපාලකයන්ගේ නම් යෙදීම නතර කරනු …ඒ සියලුම නම පුවරු ගලවා ඉවත් කරනු ..දේශපාලන පලිගැනීම් නතර කරනු

  5. Sampath says:

    Mekata salli dunne shen won austreliyan spriner. Dala thiyenne.mahinda rajapakshge nama. Thamn marenna kalinthamange namata buildigh open.karapu ekama nayakaya

  6. Lawyer from his office says:

    From where and when portuguese obtain approval to build this shit fort in Sri Lanka @ galle. Then this should be removed immediately before others been removed.

  7. jagath says:

    Eka nam hoda deyak………..

  8. silva says:

    modayo nama puwaruwa galawala thopita oni wena namak dammanam hoda nadda oka winasa nokara