ගාල්ල දිස්ත‍්‍රික්කයම පොහොට්ටුව දිනාගනී…

February 10, 2018 at 10:18 pm | lanka C news
ගාල්ල දිස්ත‍්‍රික්කයම පොහොට්ටුව දිනාගනී…

අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.

කෙසේ වෙතත් මේ වන තෙක් මැතිවරණ කොමිසම විසින් නිල වාර්තාව නිකුත් කර නැත.

160 views

2 Comments to “ගාල්ල දිස්ත‍්‍රික්කයම පොහොට්ටුව දිනාගනී…”

  1. Notthischange says:

    Muslim chanda yanne unP ekata…

    • පුල්ලියා says:

      ඒ අය විතරක් නෙවෙයි.කොටි,පාතාලේ අය්යලා,හොරු,වන්චාකාරයෝ ඔක්කොම unp.ජයවේවා.

Main News