ගාල්ල-මාතර-හම්බන්තොට මනාප මෙන්න…

August 7, 2020 at 12:02 am | lanka C news
ගාල්ල-මාතර-හම්බන්තොට මනාප මෙන්න…

පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප නිකුත් කිරීම මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන මට්ටමින් සිදු කරමින් ඇත.

ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවල ජයග්‍රාහකයන්ගේ මනාප මෙසේය.

ගාල්ල

SLPP
1. රමෙිෂ් පතිරණ – 250118
2. සමිපත් අතුකෝරල – 128,332
3. මොහාන් සිල්වා- 111,626
4. චන්දිම වීරක්කොඩි – 84984
5. ඉසුරැ දොඩන්ගොඩ- 71266
6). ශාන් විජයලාල් – 67793
7). ගීතා කුමාරසිංහ – 63,358

SJB
01. ගයන්ත කරුණාතිලක – 50097
02. මනුෂ නානායක්කාර – 47399

මාතර

SLPP
1. නිපුණ රණවක 131010
2. කරුණා කොඩිතුවක්කු 114319
3. ඩලස් අලහප්පෙරුම 103534
4. කංචන විජේසේකර 96033
5. මහින්ද යාපා 80895
6. වීරසුමන වීරසිංහ 77968

SJB
1. බුද්ධික පතිරණ – 44839

හම්බන්තොට

SLPP
1. නාමල් රාජපක්ෂ – 166790
2. ඩී.වී. චානක – 128781
3. මහින්ද අමරවීර – 123769
4. චමල් රාජපක්ෂ – 84542
5 .උපුල් ගලප්පත්ති – 63233
6. අජිත් රාජපක්‍ෂ – 47401

SJB
01.දිලිප් වෙදආරච්චි 25,376

2,639 views
Main News