ගාලූ මුවදොර ලොව උසම නත්තල් ගස නොවේ.. බ්රසීලයේ ගිනස් වාර්තාව අඩි 419යි..
December 24, 2016 at 4:40 pm | lanka C news
කොළඹ ගාලුමුවදොර ඉදිවන්නේ ලොව උසම නත්තල් ගස නොවන බවත් අඩි 419න් උසකින් යුතුය ලෝකයේ උසම නත්තල් ගස ඉදිකර ඇත්තේ 2009 වසරේදී බ්රසීලයේ දී බවත් කතෝලික විභාවනය නිවේදනය කරයි.
ගිනස් වාර්තා පිටුව මෙතනින්
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
Mala. Andarelawa thamai mathak Wenne.
මුන් කියුවොත් කියන්නෙ බොරු…නොදකින් සක්කිලි යහපාලන පරයො ටික….
Irrisiya Pappalata ivasanna beriva athi.
Mala……………. Arjunayata ganan weradila wage.
නැ ….නැ … Galle face එකේ තියෙන්නේ ලෝකේ උසම නත්තල් ගහ නෙමේ …. ලෝකේ දිගම නත්තල් ගහ …
ලංකාවෙ ඉදිකර ඇත්තේ රොකට් එකක් වගේ එකක්.