ගාළුමුවදොර අහඹු පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් හමුවේ…

January 4, 2021 at 12:00 pm | lanka C news
ගාළුමුවදොර අහඹු පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් හමුවේ…

ගාලුමුවදොර පිටියේ දී සිදු කරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගෙන තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි.

මෙහිදී විශාල පිරිසක් පරීක්ෂණවලට ලක් කෙරුණු බව ද හමුදාපති වරයා පැවසීය.

කොරෝනා පොකුරු බිහි වීම වැළැක්වීමටත් රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමත් අරමුණු කරගනිමින් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන අහඹු පරික්ෂණ කිරීම සිදුකරන බවද ඔහු කියා සිටියේය.

12,962 views

3 Comments to “ගාළුමුවදොර අහඹු පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් හමුවේ…”

  1. Rishan says:

    පාර දිගේ ඇන්ටිජන් රැපිඩ් ටෙස්ටින් කරන්නේ ඇන්ටිජන් මහත්තයාගෙ ඇන්ටිජන් සේල් වැඩිකරලා දෙන්න නේද? හා හා හොරේ දැනුනා දැනුනා

    • ක්‍රිමිනල් says:

      නැතුව ඉතින් ! ගජමිතුරො ගොඩදාලා ඉන්නෙපැයි යකො , උන් තරහකරගෙන ඉලෙක්ශන් කැම්පෙන් කරන්නේ උබේ සල්ලි වලින්ද ? නෑනේ. අනික එව්වා ගැන කතාකරන්නත් බෑ , නඩු දානවනෙ…😂😂

  2. කැප්පෙටිපොළ says:

    වහරක ගෝලයන්ට වැරදුන තැන
    මේ අය හිතාගෙන ඉන්නෙ රහතුන්ට අලෝභ අදෝෂ අමෝහ නැ කියා. රේණුකානේ හාමුදරුවන්ගෙ පොතේ තියෙන්නෙ සහජාත ක්‍රියාසිත් කියා. ඒ කියන්නෙ මේ තුන තියෙනවා. වහරක ගෝලයෝ යන්නෙ අසඤ්ඤාතල වලට මොකද රුපය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නමුත් රුපයත් සමගත් නෙවෙයි. රුපයෙන් බාහිරවත් නෙවෙයි කියන මතයට එන්න ඔනේ.

Main News