ගාළු කොටුව යුනෙස්කෝ ලයිස්තුවෙන් ඉවත් කලොත් වරද ඒකාබද්දයේ..

July 22, 2018 at 1:20 pm | lanka C news
ගාළු කොටුව යුනෙස්කෝ ලයිස්තුවෙන් ඉවත් කලොත් වරද ඒකාබද්දයේ..

යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවෙන් ගාලුකොටුව ඉවත් කලහොත් ඊට වගකිව යුත්තේ ඒකාබද්ධ විපක්ෂය බව විජේපාල හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සදහන් කරයි.

ගාළු ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනය ඉවත් කරන්නේ පලවන වාර්තා අසත්‍ය යයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.

යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවෙන් ගාලු කොටුව ඉවත් කිරීමට සූදානමක් ඇති නිසා ගොඩනැගිලි මගින් ගාලු කොටුව ආවරණය වන්නේ නම් ඊට විසදුම් සෙවිය යුතු යයිද මන්ත‍්‍රීවරයා කියයි.

196 views
Main News