ගාළු ක‍්‍රිකට් පිටිය ගලවා දමන්න සූදානම්.. පිටිය වටා පොලිස් ආරක්‍ෂාවක් යෙදවෙයි…

July 20, 2018 at 10:40 am | lanka C news
ගාළු ක‍්‍රිකට් පිටිය ගලවා දමන්න සූදානම්.. පිටිය වටා පොලිස් ආරක්‍ෂාවක් යෙදවෙයි…

ඊයේ රාත‍්‍රියේ සිට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයට යොදවා ඇත.

එම ක‍්‍රිඩාංගනය කඩා ඉවත් කිරීමේදී කිසියස් කලබලකාරී සිදුවීමක් ඇති වෙතැයි පෙරසූදානමක් ලෙස මෙම ආරක්‍ෂාව යොදා තිබේ.

ඇමති වජිර අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙම ක‍්‍රීඩාංගණය ස්ථිර වශයෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරන බවයි.

ගාළු කොටුව යුනෙක්කෝ ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරන බවට කලක අනතුරු ඇගවීමක් නිසා මෙම පියවර ගන්නා බව සදහන් වුවද විපක්‍ෂය කියා සිටින්නේ එවන් අනතුරු ඇගවීමක් කල බවට කිසිදු සාක්‍ෂියක් නැති බවය.

95 views

15 Comments to “ගාළු ක‍්‍රිකට් පිටිය ගලවා දමන්න සූදානම්.. පිටිය වටා පොලිස් ආරක්‍ෂාවක් යෙදවෙයි…”

  1. LION voice says:

    SINHALESE WAKE UP NOW……and CHASE out this sakkili yamapalanaya HORU NOW…

  2. Palitha says:

    The western and Australia take the revenge from the stadium ………. after they cant win in the galle . Truth is that .

    • Gunaruwan says:

      yes they have bribed minster Wajira through some local agent for sure. Wajira is a person who will exchange even his wife for money.he is such a greedy person.

  3. Saradiel says:

    ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයත් අනාගතේ මුස්ලිම් කොළණියක් ..ඒකට ඇමති තුමාට මැදපෙරදිග අරාබිකාරයන්ගෙන් කප්පම කිය ද? ගාල්ලේ සිටින සිංහලයෝ නිදිද ? මේ ඉඩම් වල අයිතිය කිසිම සුලුජාතිකයකුට ලබා නොදිය යුතුයි

  4. maraya says:

    ගාළු කොටුව යුනෙක්කෝ ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරන බව කියන්නේ ජනතාව රැවටීමට ..නව ක්‍රීඩා ඇමති මරක්කල ගාලු ක්‍රිකට් පිටියේ ඉඩම් ටික ඔහුගේ පරපුරට දෙන්න යන්නේ .
    කන්න ඕන වෙන විට කබරගොයාත් තලගොයා වෙනවලු
    මේ ආණ්ඩුව රටම විනාශ කරනවා …සිහලුනේ අවදිවෙව්

  5. Rangana Heraath says:

    Next test match schedule here England ???? Definitely they don’t want to play with us here and they use the government to do this. Please help people and world . Even after Tsunami this ground rebuild . We play our national cricket here proudly many years.

    I’m Shocked.

  6. sinha le says:

    ගාලු කොටුවේ වැඩියෙන්ම අයිතිකරගන ඉන්නේ මුස්ලිම් අය තවත් ඉඩම් වැඩි කරගන්න හදන උපක් ක්‍රමයක් මෙයට ඉඩ නොදිය යුතුය සිංහ පුතනි දියණියනි දැන්වත් නැගිටපල්ලා

  7. sinha le says:

    සිංහ ලේ ඉඩම් මංකොල්ලය

    ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික වරයෙකුගේ සොහොනක්
    මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද පවත්වති.

    මීට ශතවර්ෂ ගණනාවකට පෙර සොහොයුරන් හත් දෙනකුද සමග ශ්‍රී ලංකාවට ලඟා වූ සාලිහ් වලියුල්ලාහ් ගේ දේහය එහි තැන්පත්කර තිබෙන බව මුස්ලිම් ජනතාවගේ විශ්වාසයයි.

  8. Love nature says:

    ගාලු කොටුවේ ඇති ගොඩනැගිලිවලින් 100 වැඩි සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් විසින් මිලට ගෙන ඇති බව ගාලු උරුමය පදනම පවසයි.එම සංවිධානය සදහන් කලේ ,මීට පෙර 3000 ආසන්න ජන ගහනයක් සිටී කොටුවේ ජන ගහනයද 1500 ට අඩුවී ඇති බවයි.
    රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලි 37 ක් ඇතුළුව ගොඩනැගිලි 450 ක් පමණ කොටුවේ තිබෙන අතර ඒවායින් 100 වැඩි ප්‍රමාණයක් මෙලෙස විදේශිකයන් විසින් මිලට ගෙන ඇති බව සදහන්.

    මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රිසි යුගවලට අයත් පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩ නැගිලිය.මේ වන විට අධිකරණ සංකීර්ණය ,ප්‍රසිද්ධ පාසැල් දෙකක් ,නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය , පුරාවිද්‍යා කාර්යාලය ,මාර්ග සංවර්ධන කාර්යාලය ,දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ,ඉංජිනේරු කාර්යාලය ,කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ,මෝටර් රථ පරීක්ෂක කාර්යාලය ,නිවාස සංවර්ධන අධිකාරිය ,බැංකු ඇතුළු රාජ්‍ය ආයතන 37 ක් කොටුව තුළ පිහිටා ඇති අතර ඒවා කොටුවෙන් ඉවත් කර විකල්ප ස්ථාන ලබා දීම සදහා රජයේ අවධානය යොමුවී තිබෙනවා.
    ගාලු කොටුවේ ගොඩනැගිලි රුපියල් කෝටි ගණන්වලට අළෙවි වන අතර දැනට විදේශිකයන් මිලයට ගෙන ඇති බොහෝ ගොඩ නැගිලි නවීකරණය කොට සංචාරක කර්මාන්තය සම්බන්ධ කරගෙන කර්මාන්ත ව්‍යාපාර පවත්වා ගෙන යනු ලබයි.

  9. SUNIMAL says:

    යන්න එනවද ආයෙමත්
    ගාලු කොටුවේ ගල් බැම්ම මත්තේ
    සුළං රැළි සිසිලෙන්
    මුහුදු පිණි සුළඟින්
    නෑවිලා අපි ගෑවිලා අපි
    ළඟින් යන විට
    හඳේ සුදු එළියෙන්
    තරුවේ මුදු බැල්මෙන්
    පේවිලා අපි සැඟවිලා අපි
    ආයේ යන්නට කළුවරේ
    ඇවිද යන්නට මාවතේ
    කිසි හඬක් නැති රළ බිඳෙන හඩ
    කිසි කෙනෙක් නැති අප යනෙන මඟ
    යන්න එනවද ආයෙමත්
    හඳ එලිය ඇති ගාලු බැම්මේ
    තනිය නැතිකර දුවන් එන්නට..

  10. Ranjith says:

    They tring to remove Rajapakshe’s history from sri lanka.

Main News