ගාළු තරගයේදී ප්‍රෙක්‍ෂකයෝ දයාසිරිට එරෙහි විරෝධතා.. පොලීසියෙන් අත්අඩංගුවට.. උණුසුම් තත්වයක්..

June 30, 2017 at 2:10 pm | lanka C news
ගාළු තරගයේදී ප්‍රෙක්‍ෂකයෝ දයාසිරිට එරෙහි විරෝධතා.. පොලීසියෙන් අත්අඩංගුවට.. උණුසුම් තත්වයක්..

ගාල්ල ක‍්‍රිකට් පිටියේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගයේ පේ‍්‍රක්‍ෂකයින් විසින් ඇමති දයාසිරි ජයසේකරට විරුද්දව විරෝධතා පුවරු ඔසවාගෙන සිටිති.

පොලිසිය මැදිහත් වී ඇමතිවරයාගේ නම සදහන් පුවරු අත්අඩංගුවට ගනිමින් සිටිති. මේ නිසා ක‍්‍රීඩාගාරයේ උණුසුම් තත්වයක් මතුව ඇති අතර නරඹන්නන් පොලීසියට සාමකාමී විරෝධය පල කරමින් කරති.

ලසිත් මාලිංගේ උපන් ගම් ප‍්‍රදේශය වන ගාල්ලේ පැවැත්වෙන මෙම තරගයේදී ඔහුට උණුසුම් ප‍්‍රතිචාර හිමිවෙමින් ඇති අතර ඔහු වෙනුවෙන් සහාය පල කරන පුවරුද ප්‍රෙක්‍ෂකයින් අත දක්නට ඇත.

21 views

14 Comments to “ගාළු තරගයේදී ප්‍රෙක්‍ෂකයෝ දයාසිරිට එරෙහි විරෝධතා.. පොලීසියෙන් අත්අඩංගුවට.. උණුසුම් තත්වයක්..”

  1. යෙනුර says:

    සිම්බාබ්වේ ඉනිමේ දෙවෙනි පන්දු ඕවරයේදී මාලිංගට 4 පහරක් වලකාලීමට නොහැකිවීමට හේතුව ඔහුගේ බඩද????

    • Amda says:

      “bada” or “kata” ….well done spectators !!!!!

    • Tax officer says:

      it is not Dayasiri who lose, it is Sri Lanka Cricket who lose end of the day,

      looks we have to start from the beginning specially on fielding. catches win matches is still a GOLDEN WORD for cricket,

      if anyone wanted to with a mach by dropping catches, then he should be extremely lucky,

  2. බන්ඩා says:

    රිලාසිරි ඉල්ලන් කනවා.

  3. lara says:

    oya siri kiyana aya ohomama thamai appaya danne naha thachchuwe hitiyahati.

  4. NARAYANA says:

    Pollice Junta.full action without underworld support

  5. Saman says:

    ගිරවා කැච් මිස් කරලා බෝක්කු යවල සිම්බාබ්වේ වලිනුත් කනකොට කාටද ආඩම්බර?

    • ගිරවා says:

      ඕයි , කව්ද කියන්නේ catch miss කරලා match පරදිනවා කියලා?

  6. Raawana says:

    “Gaalu pure SIRI”

  7. helaya says:

    දැන් අතඇරපු කැච් එක………….

  8. palle says:

    Well done Zimbabwe !! Another bitter lesson for some swollen-headed SL players.

  9. Dickie Bird says:

    The Bittara Appa curse continues.

  10. sinha le says:

    ඉතිහාසයේ කිසිදා නැති තරමට බෞද්ධ භික්‍ෂුන්ට ගරහන්නේ, අපහාස කරන්නේ යහපාලන යුගයේයි..- කෝට්ටේ සංඝ සභාව

Main News