ගාළු පාරට මුහුද ගොඩ ගලයි.. සුනාමි භිතියකින් ජනතාව ඇලලේ..

June 6, 2017 at 10:00 am | lanka C news
ගාළු පාරට මුහුද ගොඩ ගලයි.. සුනාමි භිතියකින් ජනතාව ඇලලේ..

ගාළු පාරේ ස්ථාන කිහිපයකදී මුහුද ගොඩගැලීම හේතුවෙන් එහි ගමන් ගන්නා ජනතාව අතර සුනාමියක් පිලිබද බියක් මතුව තිබේ.

කෙසේ වෙතත් අපාදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසන්නේ මෙම සිදුවීම සෑම වසරකම වාරකන් සමයේදී මුහුදු රළ දැඩි වීමෙන් සිදුවන සාමාන්‍ය සිදුවීමක් බවත් කිසිසේත්ම සුනාමි ලක්ෂණයක් නොවන නිසා කිසිසේත්ම බිය විය යුතු නැති බවයි.

එසේම මුලතිව්හි නන්දිකඩාල් කලපුවේ කුඩා මසුන් විශාල වශයෙන් මියගොස් ඇත්තේද සුනාමියක පෙර සංඥාවක් යයි එම ප‍්‍රදේශයන්හි ජනතාව අතර භීතියක් හටගෙන ඇතත් මෙය ජලයේ උෂ්ණත්වය ඉහල යාමෙන් සෑම වසරකම සිදුවන්නක් යයිද සදහන්ය.

205 views

3 Comments to “ගාළු පාරට මුහුද ගොඩ ගලයි.. සුනාමි භිතියකින් ජනතාව ඇලලේ..”

  1. asaranaya says:

    මයිතූනයාගෙ දේව ශාපය.

    • M.K.R. HW says:

      “දෙමල බෙදුම්වාදීන්ට ඕනෑ හැටියට රට බෙදුනත් කමක්නෑ, මහින්ද එලවගත්තොත් ඇති” කියලා හිතපු; කුහක, මෝඩ, තකතීරු, කාලකන්නි හැත්තක් ඉන්න රටකට දෙවියෝ දඬුවම් කරනවා. ඒක වලක්වන්න බෑ.

  2. sam says:

    mamath biyyek thamai. eth meka fake news ekak. Warakan kaleta ” Akurala, Kahawa, Godagama, thelwaththa, seenigama ” hariye rala gahanawa parata.. meka Tsunami yak nowei . meka godak warakan kaleta wena deyak mokada muhude thibuna koral okkoma mun harala Hunu gal walata.

Main News