ගාළු පිටියෙන් තමන්ගේ නම ඉවත් කරන්නැයි මහින්ද කියයි..

July 26, 2018 at 12:00 pm | lanka C news
ගාළු පිටියෙන් තමන්ගේ නම ඉවත් කරන්නැයි මහින්ද කියයි..

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයෙන් තමන්ගේ නම ඉවත් කිරීම ගැටළුවක් නොවේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටිටේ හෝමාගම ප‍්‍රදේශයේදී පැවති ආගමික උත්සවයකට සහභාගී විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

21 views

10 Comments to “ගාළු පිටියෙන් තමන්ගේ නම ඉවත් කරන්නැයි මහින්ද කියයි..”

  1. බන්ඩා says:

    අද වන විට ‘මහින්ද’ නම ක‌ොටා ඇත්ත‌ේ ජනතා හදවත් තුල නිසා බිල්ඩින් වල ඇති ‘මහින්ද’ නම අවශ්‍ය න‌ොව‌ෙි යන්න තමය් යතාර්ථය. යහපාලකයන්ට එක ත‌ේරනෙ ක‌ොට පරක්කු වැඩි ව‌ෙ‌යි

    • Samuvel says:

      මහින්ද නමට නිගරු කරන යකුනි, තොපිලා දැනගනියව් මහින්ද නම් රජු නොහිටින්න අපි තාමත් බස් වල එකට නොයන අම්මල තාත්තල. ඒ තරම් අපි ජීවිත බයේ හිටියේ. ඒ උතුමා කොටි තර්ජනත් අපිට නැති කරල, රට සන්වර්දනත් කරල කරපු එකම මෝඩ වැඩේ 2015 ජනපති මැතිවරනය පැවෙත්වීම. එවිට ෆ්රී වෛ ෆයි වලට අඩු මිලට කාර් වලට රැවටුන අමන මරි මෝඩ තරුන චන්ද ලක්ශ දෙකක් සහ කොටින්ට ආවඩන තවත් චන්ද ලක්ශ 4ක් විතර , මුස්ලිම් චන්ද ලක්ශ 3ක් විතර අරන් 62 හදා ගත්තා. දැන් උන්ට ඉතිරිරිවෙලා තියෙන්නේ 62 නොවේ. මා නොකියමි. දැන් බොලාට වෙනස සැපද.

  2. podda says:

    Hariyata hari…oyage salli walin haduwanan oyage nama gahuwata kamak na..Oya janathawage salli walin thamai owa okkoma haduwe.. haduwa eka hodai habai nama dana eka waradi..oya wididhata kalin hitapu kawruth kale na…ehema kalana Mahaweliye edanma eka eka namin project thiyenna thibba..hadapu kenata upharayak widihata thamai wena kenek a namin eka nam karanne..A wage thamai kettarama -> R premadasa une and katunayaka Airport eka Bandaranayaka une.

  3. me mahindath ara nissankamalla raju wage moka kalath unge nam gaha gatta. kakkussiwalatah nama gehuwa. HEENAMANAYA O.L witharaine. campus ekaka pusthakala sevaka ne.. ithi rajaunama neda?>>>
    ME SIYALLENMA KOMIS GATTA MISA sakkuwen sathayakwath giye netha ITHIN MEYAGE NAMA GAHANNE WHY ??? BALUKAMA. LOKUKAMA HEENAMANAYA

  4. S.B. says:

    මෙතුමා කරපු එක අනවශ්‍ය වැඩක් තමයි හදන හදන හැම තැනකම තමන්ගේම නම ගස්සපු එක. ඒක අපි අවංකව පිලිගත යුතුයි. බෝඩ් කෑලිවල ගැහුවේ නැතුවට මිනිස්සු දන්නවා කාගේ වැඩක්ද කියලා. ඒ හොඳටම ඇති.

  5. Hari says:

    kamak naha namam thamai ewath keruwa dan ithin pakshyen ewath wela gedarat wela inna

  6. Palitha says:

    Not only from the Galle Stadium but also from all the other places including Mattala , Hambantota and the Cricket stadium please.

Main News