ගාළු පිටිය නොකඩනු.. පිටිය වටලා විරෝධතා..[Video]

July 22, 2018 at 9:20 am | lanka C news
ගාළු පිටිය නොකඩනු.. පිටිය වටලා විරෝධතා..[Video]

ගාල්ල ජාතන්‍න්තර ක‍්‍රිකට් පිටියේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට එරෙහි විරෝධතාවයක් එම පිටිය ඉදිරියේදී ඊයේ දිනයේ පැවැත්වින.

දේශපාලඥයන්, ක‍්‍රිකට් ලෝලීන් ඇතුළු බොහෝ පිරිසක් අවස්ථාවට එක්ව සිටියහ.

78 views

4 Comments to “ගාළු පිටිය නොකඩනු.. පිටිය වටලා විරෝධතා..[Video]”

  1. rathne says:

    හැම දෙයක්ක්ම විකුණගෙන කපියවූ . අවසානයේ බහු බුත අදහන ජාතියක්වී නැතිවී ගොස් බුතොයෝ වෙනු, එහෙත් කවදාකවත් එහෙම බුතයෝ කියා හෝ වෙන උපතක් ලෝකයේ නැතිනිසා ලෝක ඉතිහාසයේ සිංහල නාමය ඉතිහාස පොතින් ලෝකයට දැනගැනීමට හැක. අර සිහලුන් සිටි මලදිවිනට වුන වගේ.

  2. සීගිරි says:

    විහිළුකාරයෝ ටිකක්…. ජනතාවගේ දැවෙන ප්‍රශ්න තියෙන වෙලාවක මේ ජෝකරයන්ට වෙන ප්‍රශ්න..!!!!
    රමේෂ් පතිරණත් එයාගේ තාත්තා රිචඩ් පතිරණ වගේම හොඳ ඔළුවක් වග නම් පෙනෙනවා.
    රිචඩ් වෙරි මරගාතෙන් හිටගෙන swimming pool එකකට මූත්‍රා කරලා තවත් ප්‍රසිද්ද වුනා…එයාගේ පුතා අද දුව දුව හැමතැනම මූත්‍රා කරන ජෝකරයෙක් වෙලා.

  3. සීගිරි says:

    ගාල්ල නගරය ඇතුළු දකුණු වෙරල තීරය අද සුද්දන්ට සිය පස්ස විකුණං කන “ලෝක කරැමයක්” වෙලා. දැන් “අපි ගාල්ලේ “ කිව්වම ලං වෙන්නත් බයයි HIVද කියලා. හික්කඩුවේ හැන්දෑ වෙනකොට අම්මලා දුවලව අරං කැරකෙනවා සුද්දනට දෙන්න.කොල්ලොත් එහෙමයි…..අපි දකුණේ කිය කිය සුද්දෙක් එනකං බලා ඉන්නවා පස්ස පැත්ත පූජා කරන්න. මේ ගාල්ල ක්‍රිකට් පිටියේ හොදට තනකොළ වවලා හරක් පට්ටි ටිකක් දාලා සිය ශරීරය විකුණන ගාල්ලේ තරැණතරැණියන්ට රස්සා ටිකක් හදලා අවට ජනතාවටත් පිරිසිදු එළකිරි ටිකක් ලැබෙන්න සැලස්වන ලෙසට අප යෝජනා කරමු.

  4. නිදහස් says:

    මේ ක්‍රීඩාංගනය ලංකාවට වාසනාව ගෙනත් තියෙන ක්‍රිඩාංගනයක්. මේක ඉවත්කරන්න ඉඩ නොතබනු.

    වජිර අනේවර්ධනට හු…. හු…. හු……….

Main News