ගාළු මුවදොරට පැමිණ බඩ කපාගෙන මැරෙනවා.. ගෙදර යන්නෙ නෑ..- ඇමති බන්දුල

February 24, 2020 at 10:40 am | lanka C news
ගාළු මුවදොරට පැමිණ බඩ කපාගෙන මැරෙනවා.. ගෙදර යන්නෙ නෑ..- ඇමති බන්දුල

2015ට පෙර පැවති රජය විසින් මහින්දෝදය විද්‍යාගාර ඉදි කිරීම සඳහා තමන් එකකින් රුපියල් ලක්ෂ 10 බැගින් වංචාකර ඇති බව ඔප්පු කරන්නේ නම් ගාලු මුවදොරට පැමිණ බඩ කපාගෙන මැරෙන බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම චෝදනාව තමන්ට ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කර ඇති බවත් එය ඉක්මනින් විභාග කර තීන්දුවක් දෙන ලෙස තමන් අල්ලස් හා දුෂණ කොමිසමට, මූල්‍ය අපරාධ කොට්ඨාශයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද ඔහු පැවසීය.

තමන් ඉදිරි මහ මැතිවරණයට අපේක්ෂකයකු ලෙස තරග කරන නිසා මෙම චෝදනාවලින් නිදහස් වීමට උවමනා යයිස ඔහු සඳහන් කළේය.

තමන් සත පනහක් හෝ වංචා කර ඇතැයි පැවසුවහොත් ගාලු මුවදොරට පැමිණ බඩ කපාගෙන මිය යනවා මිසක් ගෙදර නොයන බවද ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

36,200 Viewers

22 Comments to “ගාළු මුවදොරට පැමිණ බඩ කපාගෙන මැරෙනවා.. ගෙදර යන්නෙ නෑ..- ඇමති බන්දුල”

  1. බන්ඩා says:

    හැමදාම වගේම අදත් ජෙප්පන්ගේ උත්සාහය වන්නේ රට ආර්ථිකව දුර්වල කර කලකෝලහල මතින් බලය ඩැහැ ගැනීමය්. ඔය නවක වදය එහි දිගුවක් බව ජනතාව තේරැම් ගෙන ඉවරය්.

    • ගිගිරි says:

      අයියෝ ඇමති තුමා, මේ තුන හැලෙන්න ඉන්න පඟර නැට්ටොංගෙ කතා ඔබතුමා ඔච්චර ගණං ගන්න ඕනෙද? ඕකුන්ට බම්බු ගහගන්න කියලා ඔබතුමාගෙ වැඩ ටික හරියට කරගෙන යන්න.

    • Susil says:

      We believe you, Bandula!
      The JVP Lies Casting Factory in full swing for Sajith.
      Please sue these bastards!

  2. SriLal says:

    ජෙප්පො ඉතින් කාටද හොඳක් කිවුවෙ..නැතිබැරි දුප්පත් පවුල්වලින් ආපු නිතරම අනුන්ට ඉරිසියා කරන ජාතියක්නෙ ඔය පක්ෂය තුල ඉන්නෙ.ඔබතුමා නිවැරදිනම්‍ ඔය ප්‍රස්නය අත් හරින්න එපා.අදාල තැන්වලට නොපමාව පැමිනිලි කරන්න.

  3. Jeewanee Kariyawasam , chilaw says:

    ha marenna , mokada oppu karanna bah oyata , oya gaththama thama

  4. prasanna says:

    don’t blame inocent person this jvp theory they are back to Tamil hamu everytime

  5. prasanna says:

    don’t blame inocent person this jvp theory they are back to ramil hamu everytime

  6. MD says:

    Bandula mahathayatanam oka sulu deyak.Aluth badak 2500 deela gamu.🤣🤣🤣🤣🤣.wihuluwata kiwwe.obatuma yugaye Atiwishista nayakayan dedenek path karanna dak wu sahayogayata ape pranamaya.Jayawewa!

  7. නයා says:

    ඇත්තෙන්ම වත්මන් දේශපාලනයේ ඉන්න වංචාවෙන් තොර දේශපාලකයෙක් මෙතුමා පිළිගත හැකියි.
    මෙතුමා අධ්‍යාපන ඇමති යුගයේදී සියළු ජාතික පාසල් වල ළමුන් ඇතුලත් කිරීමේදී තිබුනු ඇමති කෝටාව අහෝසි කර දැම්මා.
    මේ ඇමති කෝටාව මගින් එවකට ඇමති වරුන්ට ඉඩ ලැබුනා එක ජාතික පාසලකට ළමුන් 20ක් පමණ ඇමතිගේ නිර්දේශයෙන් පමණක් ඇතුලු කිරීමට. සියළු ජාතිඅ පාසල් සඳහා ළමුන් කී දෙනෙකුද?
    මේ ඇතුළු කිරීම් වලින් අයතා මුදල් ගනුදෙනු නොවූ බව කිව හැක්කේ කෙසේද?
    එහෙත් බන්දුල ගුණවර්ධන මහතා ඇමති යුගයේ ඔහු විසින්ම මේ අයතා මාර්ගය වසා දැමූ බවයි වාර්ථා වුනේ.

    • සයිමා says:

      යකෝ මුගෙ ගෑනිවත් ගැන ඔච්චර දන්නෙ නැතුව ඇති. ගෑනිවත් මෙච්චර මූව සුද්ද කරන එකක් නෑ. උබ දන්න තරම් මේ යකා ගැන

  8. rasi says:

    ජරාව කෑවා මදිවට බඩ කපලා ඒ ජරාව එලියට දාලා මුළු ගෝල් ෆේස් එකම වනසන්නද හදන්නේ ??

  9. Manel says:

    Politically bankrupt JVPers new job is to sling mud at others. They went to bed with UNP and My3. When they waked up every comfort they enjoyed was only a dream. Now they are rallying up with bloody racist TNA and Hakeem. Only thing left for them is to bark at the moon.

  10. kavirathna says:

    please sir, bada kapaganna epa, oya kapu jarawa eliyata pani, onna hohe bella kapaganna.

  11. RW says:

    අනේ මහත්තයා ඔහේගෙ බඩ කපා ගන්න නම් එපා . මොකද ඕක ආයෙ හදන්න යන්නෙත් අපේ සල්ලි තමයි .

  12. කිරිමෙල් says:

    JVP monkey has put the hand in to a trap set by masters.

  13. Sun says:

    These fellows have no principles or ethics in politics. What they want is as usual create problems by using innocent students or people. They were following communist principles but now they have no principles to follow. What they want is money and power doing nothing but creating problems. Few foolish people are still behind them without knowing well about them. They are the worst politicians in the country know nothing about politics.

    • Karu says:

      Yes, a few foolish and jealous individuals are following Anura group ! They vehemently jealous ! They are motivated by jealousy itself!

  14. Gotaimbara says:

    Why did JVP wait until Yahapalanaya lost the elections? Could have proved these charges from 2015 – 2019? Wonder why AKD waited this long.

  15. David Milli-banda says:

    This is the JVP job………. Engaged in malicious propaganda……….. Election is round the corner, they have started.
    Also another who thrive on deceit is Mangala.

  16. sinidu says:

    mo guwan viduliye gon baduwalata thanathuru dunna ….unp-mitree wadin lankaragena original pohottuwe ewunta kapuwa …jarama eka me anduwe

  17. Gota says:

    What a stupid answer from a one time education minister Whether he had done it or not.
    These are the people run the country. Pathetic answer..

Main News