ගාළු මුවදොරින් ගියත් අරගලය ජනතාවගේ හිතේ තියෙනවා.. ප‍්‍රතිඵල ලගදීම බලන්න පුළුවන්..

August 12, 2022 at 12:02 am | lanka C news
ගාළු මුවදොරින් ගියත් අරගලය ජනතාවගේ හිතේ තියෙනවා.. ප‍්‍රතිඵල ලගදීම බලන්න පුළුවන්..

ජනතාවගේ සිතේ ඇති අරගලයට තමන් ආශිර්වාද කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ගාලු මුවදොර අරගලය අකුලාගෙන ගියත් ජනතාවගේ හිතේ ඇති අරගලයක් අකුලාගෙන ගොස් නැතැයි ද හෙතෙම කියා සිටියි.

කිසිවෙකු එසේ සිතා සිටින්නේ නම් ඉදිරියේදී ප්‍රතිඵල බලා ගත හැකි යැයි ද හෙතෙම සඳහන් කළේ ය.

සමගි ජන බලවේග පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

25,799 views

19 Comments to “ගාළු මුවදොරින් ගියත් අරගලය ජනතාවගේ හිතේ තියෙනවා.. ප‍්‍රතිඵල ලගදීම බලන්න පුළුවන්..”

  1. අකුලාගෙන ගිය අරගලය says:

    ගත් කරු සක්කිලි රොඩී වෙල් විධානේ ලාගේ නවතම ප්‍රබන්ද පුස්තකය “අකුලාගෙන ගිය අරගලය” කිවන රස විදින්න
    අනුග්‍රහය
    ගු-VP වැද්දා NGO LTD

    • Ratg says:

      Pada gon ex UNP and goo pohottuwo මෙහෙමත් ආතල් ගනිල්ලා. නැත්නම් තොපි හරක්ට දැන් ඉවරයි තොපේ කාලකණ්නි පර හැත්තගේ කාලේ.

  2. සකු says:

    දමිතා මහත්මිය ගෙන මොන ව හරි හිතේ තියන ව වගේ

  3. සහොදරය says:

    ජේවීපී එකෙන් අරගල ය ට නායකත්වය දෙනව කියපු ගමන් මිනිස්සු හෙන්ගුනා. අන්තිමට පේන විදියට ජේවීපී එකට 3% ත් නෙති සයිස් එකක් තියෙන්නෙ

  4. Balana Rala says:

    The government should have a backbone to take an immediate action against this traitor. He doesn’t deserve to be sitting in the parlement as a MO and also a sheer disgusting, disgraceful character to hold the position of Field Marshal.
    This guy will not allow any government to settle things and bring back the normalcy in the country as he is power hungry wolf.
    Shame on you. Shame on you. Shame on you.

  5. exUNPer V says:

    ජනතාවගේ හිතේ හොදට තියෙනවා මෝඩ මීහරක් ටිකක් තප්පුලාල රටම ගිනි තිබ්බ හැටිත් ඒ මිහරකුන්ට උඩ ගෙඩි දුන්න අවස්ථා වාදී වෙල් විදානාලා ගැනත්.

  6. P.d goonawardena says:

    අලගලය හිතේ උනාට ප්‍රතිලාභ බැංකු එකවුන්ට් වල…….හරක් පොන්සේකා මොනවද මේ දොඩවන්නේ…..

  7. JR says:

    හමුදාවෙන් ගියාට පස්සෙ හමුදා සෙබලියන් 20ක් ගෙදර තියාගන්නත් මුගෙ හිතේ තිබුනා… කිසිම කෙලෙහිගුණයක් නැති නාකි අවලමා. හමුදාවෙදි රවුමට හදපු බිත්තර ආප්ප කාල තාම තෙලේ බැහැල නෑ. මූට චන්දෙ දීපු අය තමතමන්ගෙ ගෙවල්වල ඉන්න ගෑණු ලමයි 20ක් මාරුවෙන් මාරුවට මුගෙ ගෙදෙට්ට එවපල්ලා… නැතුව මේකා දැං බේරන්න බෑ.. මුලු සමාජයටම හිසරදයක් වෙලා තියෙන්නෙ.

  8. Gola says:

    වැඩිපුර comment දාන මොංගල් සයිඩ් ෂොට් ජාතක වෙච්ච එවුන්, මුන්ට තියෙන්නේ ඒතරම් විකෘති ජාන. පර කාලකණ්නි හැත්ත. තොපි රටට ශාපයක්.

Main News