ගාළු මුවදොර අරගලකරුන් පිරිසක් ඉවත් නොවෙති.. වැසිකිලියකට ගැටුමක්..

August 10, 2022 at 10:25 pm | lanka C news
ගාළු මුවදොර අරගලකරුන් පිරිසක් ඉවත් නොවෙති.. වැසිකිලියකට ගැටුමක්..

ගාලු මුවදොර අරගල භූමියේ සිටි වැඩි පිරිසක් අරගලකරුවන් අද දිනයේ එම ස්ථානයෙන් අද දිනයේ ඉවත් විය.

නමුත් තවත් 20 දෙනෙකු පමණ වන සුළු පිරිසක් අට්ටාල 7-8ක එහි තවදුරටත් රැඳී සිටිති.

ඔවුන් කියා සිටින්නේ අරගලය භූමියේ දැන් රැඳී සිටින්නේ නියම අරගල කරුවන් බවත් ඉවත් වූ පිරිස් අරගලය පාවා දුන් අය බවත්ය.

එහි තිබූ තාවකාලිකව වැසිකිලි ගලවා ගෙන යාමට පැමිණි අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

54,100 views

23 Comments to “ගාළු මුවදොර අරගලකරුන් පිරිසක් ඉවත් නොවෙති.. වැසිකිලියකට ගැටුමක්..”

  1. Lalla says:

    ඇත්තටම පසුගිය දශකයේ ලංකාවේ බොහෝ දෙනෙක් ජීවත්වුනේ සිහින ලෝකයක..හම්බ කරන දේට වඩා ණය අරගෙන වාහන මාලිගා වගේ නඩත්තු කිරීමට බැරි ගෙවල් තරු පහේ මංගල උත්සව. මේව පිටුපස තිබුන අදිසි හස්තය කබ්රාල් ලොක්ක කරපු ඉතුරුම්වලට පොලිය අඩුකර රජය බැංකුවලින් ගත් දේශීය ණයට අඩු පොලී ගෙවීමේ සොරකම. මිනිස්සු ඉතුරුකිරීම අතහැර පාරිභෝජන ආර්ථික රටාවකට පෙලඹුවා.ටිකක් හර ඉතුරුකරපු අය අද ඉහල පොලියෙන් කරදර නැතිව ජීවිත් වෙනව. දැන්වත් ඉතුරුකිරීම පුරුද්දට ආපසු යා යුතුයි.

    • rona says:

      අදහස හොඳයි බ්‍රො. නමුත් සල්ලි ඉතුරු කරනව කියන්නෙ හනමිටි අදහසක්. ඒකෙන් එන ආදායම තමයි බැන්කු පොලිය. ඊට වඩා හරියට ඉන්වෙස්ට් කරල ඉතුරු කරන පුලුවන්.

  2. RITIGALA says:

    okkoma yanakan toilet thiyanna please…nathnam pohora wadi wela hari wadak wenne…

  3. Sri Lankan says:

    මුන්ව ගූ ගහලා එළවලා දාපල්ලා. කාලකන්ණි අරගල වල් බල්ලොයි බල්ලියොයි රට කෑවා.

  4. Kammale Marikkar says:

    samithaa aachchith innawa dha ? tharunayige emwwa eka shakthimath karanta ?

Main News