ගාළු මුවදොර අරගලයට නිවැරදි ඉලක්කයක් තිබුනේ නෑ..- ලාල් කාන්ත

August 10, 2022 at 9:20 am | lanka C news
ගාළු මුවදොර අරගලයට නිවැරදි ඉලක්කයක් තිබුනේ නෑ..- ලාල් කාන්ත

ගාළු මුවදොර අරගලයට අරමුණු තිබුණ ද නිවැරැදි ඉලක්කයක් තිබුනේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

දැන් එය නිවැරදිව ඉලක්කය සොයන බව ද හෙතෙම පවසයි.

ඒ මහතා මේ බව පවසන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ගාළු මුවදොර අරගලය එම ස්ථානයෙන් ඉවත් කරන බව අරගලකරුවන් විසින් ඊයේ දිනයේ නිවේදනය කරන ලදී.

24,865 views

63 Comments to “ගාළු මුවදොර අරගලයට නිවැරදි ඉලක්කයක් තිබුනේ නෑ..- ලාල් කාන්ත”

  1. Mabalo Milton says:

    The JVP and Frontline Socalist Party(FSP) had primer target to bring back UNP and allied forces in center of Political governacs. That JVP has done game change which knowing the politics of UNP and USA New ageands in Asia-Pacfice region.
    Well USA has spent large amount of by cash of $$$$ in terms of return to JVP & FSP.
    Bring back UNP One Man Rule which that support by dual citizes of SLPP leadership, while bing power undermined 2019 November 16 mandate by citizens of Islandres that is New Form of Political Coup by USA that thinking tank of White House cacuases.

  2. Priyanka says:

    අරගලේ අරමුණක් නොතිබ්බෙ දඟලපු අසරණයන්ට. ඒකට fund කරපු අයට පැහැදිලි ඉලක්කයක් තියෙනව අව්රුදු ගානක ඉඳන්. අරගලේ අකුලගත්තෙ funding නැවතුන හිංද. එයාලගෙ අතරමැදි ප්‍රධාන ඉලක්කයක් සපුරගෙන ඉවරයි. ඉතිරි ඒවට එයාල රනිල්සහ පාර්ලිමේන්තුව හරහා ලඟාවේවි. මිනිස්සු අවුස්සන්න ඩොලර් ලබාගත්තු ද්‍රෝහීන්ට ඒක සැනසිලි තෑග්ගක්. කඩේ ගිය අමනයින්ට තමන් කරල දුන්නෙ මොකද්ද කියල තේරෙන්න අවුරුදු කීපයක් යාවි..

  3. JR says:

    ඇයි යකෝ නැත්තෙ… ඔය මරගල හැත්තම අනිවාරෙන් යන එකම ඉලක්කය අපායනෙ… දැන් එහෙ යන්ඩ ලෑස්තිද.?

  4. Aurora says:

    නිර්පාක්ෂික කියන එකෙන්ම නන්නත්තාරයි කියන එක ප්‍රදර්ශනය වුනා. එක එක අපතයො තමන්ගෙ රැස් වලල්ල හදාගන්න අරගලය යොදාගත්ත. සටන්පාඨ මහ ගොන්. කපුටු කාක් කාක් බැසිල් බැසිල් කියන එකම 10%හොරාට ධනාත්මක ප්‍රචාරයක්. මුන්ගෙ ගොන් මොලේට ශ්‍රී ලංකාවෙ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙලෝ අදහසක් තිබිල නැහැ. රනිල් ජනාධිපති වුනාම පුකවල් මූට්ටු වුනා.

  5. මෝ says:

    තොපි තමයි මැද්දට,පැනල අරගලය මස්ත බාල්දු කලේ.ලෝකෙම ප්‍රශංසාවට ලක් වුන අරගලයට ප්‍රචන්ඩත්වය ගෙනාවේ.දැන්වත් රටේජනතාව මුන් කවුදැයි තේරුම් ගත යුතුයි.

Main News