ගාළු මුවදොර යෝද කොන්ඩමයක්.. නෑ නෑ රොකට්ටුවක්.. – වාදයෙන් බුකිය ගිනිගනී..

December 25, 2016 at 9:20 am | lanka C news
ගාළු මුවදොර යෝද කොන්ඩමයක්.. නෑ නෑ රොකට්ටුවක්.. – වාදයෙන් බුකිය ගිනිගනී..

නත්තල වෙනුවෙන් ගළු මුවදොර ඉදි කර ඇති යෝධ නත්තල් ගසට සමාජ ජාලයන් ඔස්සේ දැඩි ලෙස හාස්‍යයට ලක් වෙමින් තිබේ.

ඇතැමෙක් මෙය කොන්ඩයමක් වගේ යයි කියද්දී තවෙකෙක් කියන්නේ ගුවන්ගත කිරීමට සූදානමින් ඇති රොකට්ටුවක් බවයි. 

79 views
Main News