ගැජට් දමාගෙන විභාගය වංචාවෙන් ලියූ සිසුවාට ජීවිතය පුරා විභාග තහනම්..
September 2, 2017 at 12:40 pm | lanka C news
මෙවර උසස් පෙළ විභාගයේදී තාක්ෂණික උපකරණ භාවිත කරමින් රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය වංචා කල සිසුවාට විභාග දෙපාර්තමේන්තුව විසින් ජීවිතාන්තය තෙක් විභාග තහනමක් පනවා ඇත.
ඒ අනුව ඔහුට සදාකාලිකවම විභාග දෙපාර්තමේන්තුව පවත්වන කිසිඳු විභාගයකට පෙනී සිටිය නොහැකි බව විභග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ සිසුවා සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.