ගැජට් දමාගෙන විභාගය වංචාවෙන් ලියූ සිසුවාට ජීවිතය පුරා විභාග තහනම්..

September 2, 2017 at 12:40 pm | lanka C news
ගැජට් දමාගෙන විභාගය වංචාවෙන් ලියූ සිසුවාට ජීවිතය පුරා විභාග තහනම්..

මෙවර උසස් පෙළ විභාගයේදී තාක්‍ෂණික උපකරණ භාවිත කරමින් රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය වංචා කල සිසුවාට විභාග දෙපාර්තමේන්තුව විසින් ජීවිතාන්තය තෙක් විභාග තහනමක් පනවා ඇත.

ඒ අනුව ඔහුට සදාකාලිකවම විභාග දෙපාර්තමේන්තුව පවත්වන කිසිඳු විභාගයකට පෙනී සිටිය නොහැකි බව විභග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ සිසුවා සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

161 views

6 Comments to “ගැජට් දමාගෙන විභාගය වංචාවෙන් ලියූ සිසුවාට ජීවිතය පුරා විභාග තහනම්..”

  1. janaka says:

    තහනම ඉතාම හොඳ වැඩක් හොරකම කුඩා කාලෙම පුරුදුවූ එකාට ලොකු වෙනකොටත් හොරකම නැතිවම බැරි වෙනවා .මේ හැම එකටම වගකියන්න ඔන මේ සිසුවාගේ පියා .නමුත් මොහු පුනුරුත්තාපනය කොට විබාග තහනම ඉවත් කිරීම සුදුසුයි කියා සිතෙන්නේ දෙමාපිය වැඩිහිටියන්ගේ කිම් බහට මෙය කළාදැයි සිතෙනවිටයි .පුද්ගලයන් විවිද වයස් මට්ටමේදී හැදෙනවා ඔහුටත් අවස්තවක් දියයුතුයි .

  2. Pachaya says:

    It’s a bit hard punishment for a younger child compared to BOND SCAM culprits are still roaming freely without any punishment.

  3. Dr prasanna Gunasena says:

    Even the most brutal terrorists are pardoned. This boy is a minor. He needs help. Do not punish him like this

  4. Oops says:

    බේබි බය වෙන්න එපා, බේබි අහුවෙන්නේ නෑ

  5. පොඩිMAN says:

    බැදුම්කර දත්ත මකල ඔය ලස්සනට ඉන්නේ. කොලුවෝ නඩුමගට පලයන්.

  6. sangabo says:

    Mona Wibagata Putha ….Lankawe Deshapalaneta Yanna Adama thiranaya karanna …

Main News