ගැටඹේ නෑවිත් ගෝල්ෆේස් මැයි රැළියට ගියොත් මහින්දට දැඩි දඩුවම් දෙනවා..- මහ ලේකම්
April 27, 2017 at 9:20 am | lanka C news
මෙවර මහනුවරදී පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැළියට සහභාගී වන ලෙස සියළු ශ්‍රීලනිප මන්ත්‍රීන් ඇතුළු සාමාජිකයින්ට ලිඛිතව දන්වා යවා ඇති බව එම පක්ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ අනුව වෙනත් මැයි රැළියකට සහභාගී වන ශ්‍රීලනිප සාමාජිකයින් සදහා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම හිටපු ජනාදීපති මහින්ද රාජපක්ෂටද අදාල බවත් ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
පක්ෂය විසින් පවත්වනු ලබන මැයි රැළියට සහභාගී නොවන සියළු මහජන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇති බවද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
අම්මට සිරි, මහින්ද දැන් බයවෙලා වෙවුලනවා ඇති, මේ හැලි වඳුරා කරපු තර්ජනයට බයේ ! හා හා හාහ් !
vinayak tiyana minihek ne me katakaranne. Umbalage yamapalanaya hamoma dannawa hodata. Mahindage mailak watinna ekek innawada yama palanaye. kaalakanni kata.
මේ කවුද පේමන්ට් එකේ වෙළෙන්දෙක් වගේ මේ මහින්දගේ දකුණු පැත්තෙන් පින්තුරේ දාල ඉන්න එකා .?
ඔය වගේ එකෙක්ගෙන් මම පිටකොටුවේ ෂර්ට් එකෙක් ගත්ත ගෙදර ගිහිල්ල බලනකොට එකේ පිට නෑ .
පස්සේ මම එක ආපහු අරගෙන ගියා ඌ ලඟට ඌ කියාපි මම කියල නේ ඔයාට විකිණුවේ කියල ,
බලාගෙන යනකොට ඌ කෑගැහුවා තමා පිට නෑ කියල නමුත් මම හිතුවේ ඌ කිව්වේ පිට මේවා නෑ කියල .
ඔන්න මේ මුනම තමයි මේ විදියටම ගංජා ගැට තියෙන එකෙක් මුනේ ,
මොකෙක් උනත් මුත් ඒ ජාතියෙම සක්කිලියෙක් බව පෙන්වා
මු කවුද මහින්දට අබියෝග කරන්න
Eka thamai mamath kiyanne, Mahinda Raja thuma dan deke koleta vatila ne? hama padayama part danawa. ohoma thamai karume padisan dunnama.
ado wasala baahu parayo. thoge amma thowa kahabiliya gaalakata reela. ekayi thota mehema walaa thiyenne.
වික්‍රමබාහුව වගේම නන්නත්තාර වෙච්ච මෙලෝ රහක් නැති එකෙක් තමයි විජේබාහුව!!
Wijebahu ube amma ahana banum athi ubata mukuth kiyala wadak naha. Mamath kiyanne ube ammata dijital kerapiya kiyala thamayi.
නිකං පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ හැසිරෙන්න එපා!
Ane GON Boo THADIYO nube hakara kata wahaganna
who is this bugger to do that
පක්ෂ සාමාජිකත්වය ජන්ද දායකයින්ගෙද අහෝසි කරනවාද
Ammapa me keeweni paratada kiyanne. munta lajja na. munge bath balayonta kohethma lajja na.
Yes good decision ,Expel Mahinda from from SLFP as if what was done to Anura .
aney pau oyata
Sabiithagen ahalada thinduwa gaththey
බුලත් කොලයට කතිරය ගැසූ සියලු ජන්ද දායකයින් ලබන මැයි 01 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතෙන් සම්පූර්ණයෙන්ම අයිනකලා දානවා…
Muth muge appa wagema thagek.
E kale mu kohomada desapalane kale boru nun maragen ahapan
ඇත්තට මුන් සෙට් එක මහින්දට කොච්චරද බයද කිවොත් හැම අවුරුද්දකට සැරයක් ඔය තැටිය වාදනය කරනවා. රටේ මොනවා හරි නස් පාත්තියක් උනොතේ, උන් නස්පතිය කරන්න ලැස්ති උනොත් මහින්ද නිසා තමා උනේ, ඔය තැටි දෙකේ වාදනය අහලා දැන් ඇති වෙලා l
මොකටද මහින්දව ඔච්චර ගෙන්න ගන්න වලිකන්නේ..? දැඩි දඩුවම් කියන්නේ මං හිතන විදිහට එල්ලුම් ගස් යවන්නයි සූදානම… පුහ්…