ගැටඹේ නෑවිත් ගෝල්ෆේස් මැයි රැළියට ගියොත් මහින්දට දැඩි දඩුවම් දෙනවා..- මහ ලේකම්
April 27, 2017 at 9:20 am | lanka C news
මෙවර මහනුවරදී පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැළියට සහභාගී වන ලෙස සියළු ශ්‍රීලනිප මන්ත්‍රීන් ඇතුළු සාමාජිකයින්ට ලිඛිතව දන්වා යවා ඇති බව එම පක්ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ අනුව වෙනත් මැයි රැළියකට සහභාගී වන ශ්‍රීලනිප සාමාජිකයින් සදහා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම හිටපු ජනාදීපති මහින්ද රාජපක්ෂටද අදාල බවත් ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
පක්ෂය විසින් පවත්වනු ලබන මැයි රැළියට සහභාගී නොවන සියළු මහජන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇති බවද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
මුගේ තට්ටේට හිස කුඩිච්චියක් දාමු
JOKE OF THE DAY
හොද හිස කුඩිච්චියක් දාගනින් බොගේ මොලේ අමාරුවට..
අසූචි වලක වැටී පීනමින් ඉන්න ඌරු මීයෙක් සිංහයෙක් රාජයෙක්ට ආඩාපාලි කියන හැටි.
This fellow is following his father’s footsteps. Uneducated 3rd class thugs .
ගියේ රෝයල්. වැඩ 8ම ෆේල්. තාත්ත නිසා ඒ ඉස්කෝලෙට යන්න පුලුවන් වුනා. කිසම වැඩක් බැරි නීති විද්යාලෙටවත් යන්න ඕලෙවල් වත් නැති ඉස්කෝලෙටත් ගංජා ගෙනාපු එකෙක් මෙයා
Apparently Kanna deela coffee bonna deela meeting tiyala dunnu Dee kiyapana Mahinda rajapakse unath neetiya katath ekai.may mase 2 veni Dina aynkaranawa.mahindata amutu neetiya nee.
සුබ සහ යස . දොරටු පාලයා රජවෙලා. යාම පල්ලනි වරෙල්ලා.
Danduwan karapiya thoge ammata. Tho wage sakkiliyek bihi kalata.
ඒක හරියන වැඩක් නෙවෙයි !
චුට්ටෙ
මචං දුමියො ඔන්න ඔහොම වරෙන්,අපිත් උඹ එක්කයි මචං දුවනව නම් දුවමු!!!
පුලුවන්නම් එක ශ්‍රී ලංකා නි.ප. සාමාජිකයෙක් හරි පක්සෙන් එලියට දාන්න. ඊට පස්සේ උසාවියට නායකයාගේ ඉඳල නඩේම යන්න පුළුවන්. ඔතන කෑගහන එකෙක්වත් ඉන්නවද උසාවියේ රෝම ලන්දේසි නීතිය ඉදිරියේ හිටගන්න පුළුවන් එකෙක්. එතැනදී සියලු පටි රෝල්කරලා අහවල් තැන ගහගෙන තමි අපහු එන්න වෙන්නේ. අං තියනවනම් එක ශ්‍රී ලංකා නි.ප. සාමාජිකයෙක් හරි පක්සෙන් එලියට දාන්න. අපි බලන් ඉන්නවා.