ගැටඹේ පැවැත්වුනේ ඉතිහාසයේ විශාලතම මැයි රැළියයි.. ගෝල්ෆේස් රැළියේ අවාසනාව නිසා මලගෙවල්වල යන්නත් වෙලා..

May 4, 2017 at 6:48 pm | lanka C news
ගැටඹේ පැවැත්වුනේ ඉතිහාසයේ විශාලතම මැයි රැළියයි.. ගෝල්ෆේස් රැළියේ අවාසනාව නිසා මලගෙවල්වල යන්නත් වෙලා..

මෙතෙක් ඉතිහාසයේ පවත්වන ලද විශාලතම මැයි රැළිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මෙම මැයි දිනයට ගැටඹේදී පවත්වන ලද රැළිය බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම රැළිය දලදා සමිදුගේ ආශිර්වාදයෙන් පැවැත් වූ නිසා රැළිය අවසානයේ අවමගුල්වලට සහභාගී වීමට නොවූ බවත් ගෝල්ෆේස් කණ්ඩායම රැලිය අවසානයේ මලගෙවල්වලට යාමට පවා සිදුව ඇති බවත් ඔහු කීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති ශ‍්‍රීලනිප මාධ්‍ය හමුවක් අමතමිනි.

0 views

16 Comments to “ගැටඹේ පැවැත්වුනේ ඉතිහාසයේ විශාලතම මැයි රැළියයි.. ගෝල්ෆේස් රැළියේ අවාසනාව නිසා මලගෙවල්වල යන්නත් වෙලා..”

  1. gaban raala says:

    කොලුවෝ බලාපන් me කතා කරන අවලමා ගේ සරම පොඩියක් උස්සලා ආයුධ කට්ටලේ තියෙනවාද කියලා. අම්මාප එකත් හැලිලා වගේ. එක්කෝ බුරු ඇදේදි පුසෙක් වලදාලා. නැතිනම් උපතින්ම නැහැ. ගේ නම් එහෙම උන්ට කියන්න පොන්නප්පුවා කියලයි,

  2. "සාධාරණ සෝභිත​" says:

    ඇත්තටම ලජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් තියනව නම් කට වහගෙන ඉන්න ඕන​.ඒත් සෙරෙප්පු සුප් බීවම එලිපත්තෙ නිදා ගත්ත බල්ල වගේ තමයි හැසිරෙන්න වෙන්නෙ.කම්මලේ බල්ලටත් අකුණු සද්දෙ ගානක් නැහැල්ලු.මූටත් කොච්චර බැන්නත් වැඩක් නැහැ,දකුනෙ කිව්වම මෙච්චර කාලයක් මිනිස්සු හිතාන උන්නෙ හොඳ කොන්දක් තියෙන උන් ඉන්නෙ එහෙ කියල​.දැන් බලන කොට දකුනෙත් ඉන්නව උතුර දකුන මාරු වෙච්ච මඤ්ඤං පොරවල්.උන්ව නම් හදන්නම බැහැ.හැදෙන්නෙත් නැහැ.මුන්ට තලන්න ඕනෙ බ්‍රා එකකින් මූණ වහල මඩු වල්ගෙන් ???

  3. රාහුල කොලුවා says:

    අමර යනු අමරණීයයි… අමරණිය යනු කිසිදා නොමැරෙන බවයි… එමනිසා කිසිදා නොමැරෙන මෙම මිනිසාට පමණක් මළ ගෙවල් ගැන කතා කල හැකිය.. මියගිය එම පියවරුන් දෙදෙනාගේ ආත්මවලට සැනසීමක් ලැබුනද මෙම මිනිසාගේ ආත්මයට කිසිදා සැනසීමක් නොලැබෙනු ඇත.. මන්ද මොහුගේ ආත්මය අයිති සාතන්ට පමණි…

  4. sasi says:

    අමරවීරගේ මොලේ තරම තමයි. හයියෙන් ඉඳ ගන්නෙ බලාගෙනයි. මොලේ තැලෙයි.

Main News